IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ඉන්න හිතෙන රටකට’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත ‘ඉන්න හිතෙන රටකට, ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම’ නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද සිදු කෙරිණ.

මෙරට විවිධ වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තීකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍යවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත මෙරට විවිධ ජන වර්ග නියෝජනය කරන සිසු දරු දැරියන් පිරිසකට පිළිගන්වීය.

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (10)

‘ඉන්න හිතෙන රටකට’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

sirimal Tuesday, 27 August 2019 12:24 PM

’ ඉන්න හිතෙන රටකට යන්න' කියලයි ලියන්න තිබ්බේ.

:       16       140

Bamunuarachchi Tuesday, 27 August 2019 12:31 PM

ඉන්න හිතෙන රටක් කිව්වේ ලංකාවටද? ඉන්න හිතෙන්නේ කාටද?

:       1       43

කමනි Tuesday, 27 August 2019 02:20 PM

මේ රටේ "ඉන්න හිතෙන්නේ නැති "කලේ ඔබත් ඇතුළු මේ රට කල, ඒ වගේම තවමත් රට කරන ,සියලුම දේශපාලුවොයි. අපේ ලස්සන රට විනාශ කලාට , ඔබලාට ශාප වේවා.පරම්පරා 7 කට ශාප වේවා !!! කෙසේ වෙතත් ඔබත් ඇතුළු ඔය නරි 225ම චන්දෙට නාවට කමක් නැහැ.ආවත් දිනන්නේ නැහැ. දැන් මහා ජනයා ශක්තිමත්. ඉස්සරවගේ මෝඩ කරන්න බැහැ. සියලුම සමාජජාලා ඔස්සේ අපි අපේ පණිවිඩය ගෙනයනවා.ඉතාමත්ම ගුණ යහපත්, උගත් බුද්ධිමත් ,රටට අවංකවම ආදරේ කරන කෙනෙක් තව දවස් කිහිපයකින් බිහි වෙනවා.

:       0       105

sam Tuesday, 27 August 2019 02:51 PM

වෙන්නප්පුව පැත්තේ වතුර ප්‍රශ්නයක් නිසා දරුවොත් මරලා. ඉන්න නෙවේ පස්සවත් නොබලා දුවන්න හිතෙන රටක්. මෙයාල බොරු ලෝක වල ජීවත් වෙන්නේ . අපි හැමදාම දුකෙන්

:       1       84

dabushka Tuesday, 27 August 2019 03:48 PM

අවුරුදු 5ක් ඉන්න හිතෙන රටක් තමයි හැදුවේ

:       2       63

srima Ratnapala Tuesday, 27 August 2019 03:53 PM

ඔයාලා ඔක්කොම නැති රටකි අපට අවශ්‍ය කරන්නේ

:       1       127

Dil Perera Tuesday, 27 August 2019 07:08 PM

"ඉන්න හිතෙන රටක" ජිවත් වන්න අවශ්‍යම නම්, යහපාලනය නමින්, බැංකු කඩන "ජරාපාලකයෝ" එහි ඉන්නවාද පළමුව බලන්න.

:       2       136

Senarath Wednesday, 28 August 2019 03:30 AM

මෙයාල නැවතත් රටේ ජනතාව ගොනාට අන්දන්න ක්‍රමයක් හදාගෙන යනවා. මෙයාල හැමදාම සැලසුම් හදනවා විතරඊ. ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. 2015 දී මහකොළඹ සංවර්දනය කියල එකක් ගැන කිඋව. වරාය නගරය ගිය ආණ්ඩුවෙන් කරපු අමන වැඩක් කිඋව. රටට එකෙන්විෂලා හානියක් වෙනවා කිවුව. එත් උනේ මොකක්ද 2015 දී එක නවතලා තියල චීනෙට ඩොලර් මිලියන 115ක් වන්දිත් ගෙව්කල නැවත එකම කරා. දැන් එකේ වටිනාකම ගැන කියනවා සහ තවත් එකක් කරන්න කතා කරනවා. මහකොළඹ සැලැස්මේ කිසිම දෙයක් කලාද ? නැත. ඒ උනාට එකේ සැලසුම් ගාස්තු කියාලා කොටි ගණන් ගෙවන්න ඇති කොමිස් ලැබෙන නිසා.

:       3       150

sharm warn Wednesday, 28 August 2019 06:02 AM

කාට ඉන්න හිතෙන රටක් ද ? ඇමරිකානු , ඉන්දියානු , චීන , අරාබි .... (සිංහලයන් නැතුව )... එහෙමද ??

:       2       309

isurandi Wednesday, 28 August 2019 07:32 AM

රෝබෝලට ඉන්න පුළුවන් මේ යන විදිහටනම්. ඉන්න හිතෙන රටකද මෙච්චර අපරාධ දුෂණ මංකොල්ල එකී නොකී හැමදෙයක්ම වෙන්නේ .අවුරුදු පහෙන් පාට මාරුවෙන් මාරුවට රට කරවන අයටනම් එකේ රහා තේරෙන නිසා දාලා නොයන්න හිතෙන රටක් නම් පැහැදිලියි.

:       0       134

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site