IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හෙළ සිනමාවට 71යි

(ඡායාරූප -  චතුර එස් .කොඩිකාර)

සිංහල  සිනමාවට  වසර 71 ක්  පිරීම නිමිත්තෙන්  බම්බලපිටිය මෙල්බෝන්  පටුමගෙහි   මතුර   අවන්හලේදී  අද(21)  උත්සවයක් පැවැත්විණි.

 

ම අවස්ථාවට සිංහල සිනමාවේ  ජ්‍යෙෂ්ඨතමයන්  වන  සුමිත්‍රා  පීරිස්, ශ්‍රියානි අමරසේන, නන්දා  මාලනී, රවීන්ද්‍ර  රන්දෙණිය, සම්මානිත මහාචාර්ය  සුනිල්  ආරියරත්න ඇතුළු කලාකරුවෝද ශ්‍රී ලංකා ජාතික  චිත්‍රපට  සංස්ථාවේ  සභාපති  සිතේන්ද සේනාරත්න , බුද්ධි  කීර්තිසේන, රෝහන  වීරසිංහ යන මහත්වරු  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 

 

 



අදහස් (6)

හෙළ සිනමාවට 71යි

Bamunuarachchi Sunday, 21 January 2018 01:07 PM

කීදෙනාද ඉන්නේ කෝ අනිත් කට්ටටිය? මෙතනදීවත් එකතු වෙන්න බැරිනම් හෙළ සිනමාව කොහෙද දියුණුවෙන්නේ?

:       0       13

lalithsjmMonday, 22 January 2018 02:12 AM

මාලනී මහත්මිය අවශ්‍යමයි.

:       1       1

මහින්ද රාජපක්ෂ Monday, 22 January 2018 08:24 AM

ඇයි ගීතා ?

:       1       6

siri Sunday, 21 January 2018 02:05 PM

71 වුණාට තවම දණගානවනේ. ලංකාවට පමණක් චිත්‍රපට හැදීම තවදුරටත් ප්‍රායෝගික නැහැ. අඩුම වශයෙන් ඉන්දියාවටවත් විකුණන්න පුළුවන් නිෂ්පාදන ගැන සිත් යොමු කිරීම වැදගත් වෙනවා. ගිය මාසයේ කොළඹ ප්‍රධාන පෙලේ සිනමා ශාලාවක චිත්‍රපටයක සවස දර්ශනය බැලීමට ගිය වෙලාවේ වෙන කිසිකෙනෙක් පැමිණ සිටියේ නැති නිසා චිත්‍රපට දර්ශනය අවලංගු කල බව මට කීවා. ඊට කලින්දා එම ශාලාවේම පෙන්වූ අලුත් චිත්‍රපටයක් නැරඹීමට සිටියේ 5 දෙනෙක් පමණයි. අතරමගදී එයිනුත් දෙදෙනෙක් නැඟිට ගියා. තවත් අවස්ථාවක අලුත් චිත්‍රපටයක් ආරම්භ කල පලවෙනි දර්ශනය වෙලාවේ මුල් විනාඩි 10 ක් පමණ ප්‍රේක්ෂණ යන්ත්‍රය හරි හැටි ක්‍රියාත්මක කිරීමට බැරිවීම නිසා කිසිම දෙයක් පෙනුනේ නැහැ. කොළඹ ප්‍රධාන සිනමා හලක ප්‍රේක්ෂණ යන්ත්‍රයේ කාචය ගැලවී බිමට වැටුණු අවස්ථාවක් මම දුටුවා. මේවගේ තත්වයක් තුල චිත්‍රපටි සඳහා නිෂ්පාදකයින් සොයා ගැනීම අපහසු වෙනඑක පුදුමයක් නෙවේ. ලංකාවට තියෙන හොඳම වැඩේ මේ රටට විදේශ නිෂ්පාදන රූප ගත කිරීම සඳහා ගෙන්වා ගැනීමයි. එමඟින් රටට හොඳ ආදායමකුත් දේශීය ශිල්පීන්ට රැකියා මෙන්ම පුහුණුවකුත් ලබාගන්නට හැකිවෙනවා.

:       0       24

manoj Monday, 22 January 2018 05:33 AM

කූඹියෝ වගේ හොඳ නිර්මාණ සිනමාව තුලින්ද බිහිවිය යුතුයි.

:       0       15

siri Monday, 22 January 2018 10:27 AM

අපේ රටේ නිර්මාණාත්මක කුසලතා ඇති අයගේ අඩුවක් ඇතැයි කියන්නට බැහැ. අප රටේ ඇත්තේ ඉතා කුඩා වෙළඳ පොලක්. එය චිත්‍රපටයක් සඳහා වැය වන මුදල සොයාගැනීමට තරම් ප්‍රමාණවත් නැහැ. විවිධ හේතුන් නිසා ලෝකය පුරාම සිනමා කර්මාන්තය අර්බුධකාරී තත්වයකට පත්වෙලයි තියෙන්නේ. ඇමෙරිකාවේ හොලිවුඩ් දැවැන්ත චිත්‍රාගාර පවා දැන් ජපන්, චීන, යුරෝපීය හෝ ඉන්දියානු ජාත්‍යන්තර වෙළඳ සමාගම් වලට විකිනෙන බව පෙනෙනවා. රුපවාහිනිය සහ අන්තර් ජාලය සිනමා ශාලා වලින් ප්‍රේක්ෂකයින් වෙන් කිරීමට හේතුවෙලා තියෙනවා. ලංකාවේ සිනමා ශාලාවල ප්‍රමිතිය සහ පහසුකම් නවිනකරණය කිරීම ඉතාම වැදගත්. ඉන්දියාවේ දැන් චිත්‍රපට පිටපත් කරන එක අඩුවෙලා. ඒවෙනුවට සිනමා ශාලාවලට එක තැනක සිට නියමිත වෙලාවට චිත්‍රපටය චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ බෙදා හරිනවා. (සජීවී රුපවාහිනි විකාශන වගේ.) ඒ සඳහා යන වියදම පිටපත් සකස්කිරීමට යන වියදමට වඩා අඩු නිසාත් පිටපත් යොදා හොර ඩීවීඩී වැනි දේ විකිණීම නැවැත්විය හැකි වන නිසාත් චිත්‍රපට බෙදා හරින්නන් මේවගේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ලංකාව, ඉන්දියාව සහ ආසියාවේ වෙනත් රටවල් සමඟ එකතුව සම නිෂ්පාදන සඳහා මාර්ගයක් සොයාගැනීමට උත්සාහ කිරීමත් වැදගත් වෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site