IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනාධිපතිනිය මුලතිව් සංචාරයක

 

(රොමේෂ් මධුෂංඛ)
 
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වූවාය.

මුලතිව් වෙත පැමිණි හිටපු ජනාධිපතිනිය පිළිගනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වූ අතර පසුව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක නිරතවිණි.

පසුගිය දිනයන්හි ගංවතුර හේතුවෙන් ආපදාවන්ට පත් වූ වැව් හා නිවාස සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රීක් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ එහිදී හිටපු ජනාධිපතිනිය සාකච්ඡාවක නිරත වූවාය.



අදහස් (18)

හිටපු ජනාධිපතිනිය මුලතිව් සංචාරයක

sirimal Wednesday, 09 January 2019 09:36 AM

කාලයක් එපාවෙලා හිටිය දේශපාලන නරාවලට බහින්න වගෙයි කල්පනාව. 21කුත් පස්සෙන් එනවා කියනවානේ.

:       126       320

දිලුම් Wednesday, 09 January 2019 09:56 AM

රට කඩල දෙන්න ඕනෑ කොහොමද කියලා අහන්න යන්න ඇති.

:       272       939

janatha anura Wednesday, 09 January 2019 09:57 AM

එ්කේ සත්රන්ට පහරදී පරාජය කරයි... සියල්ල විසඳුනාට පසුව අනෙකෙක් සතුරන්ට ලංවී තම අභිවෘද්ධියට කටයුතු කරනවා. සිංහලයාගේ හැටි අතීතයේද එසේමය. පෘතුගීසි, ලන්දේසි, ඉංගීසි ඔන්න ඕකයි තත්වේ..

:       134       458

solaman Wednesday, 09 January 2019 09:59 AM

මෙයාට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පැවරුවේ කවුද? මහින්දගේ ඕනෑම සතුරෙක් තමා හා මිත්‍ර වනු ඇත. ප්‍රභාකරන් වුනත් එහෙමයි.. ඔන්න ඕකයි තත්වේ..

:       258       447

Bandula. Wednesday, 09 January 2019 10:01 AM

අනේ ඉතින් ආසාවනේ නේද? එත් දැන් නම් බලයක් හදාගන්න එක හීනයක් එත්... නරකද දැන්පිනක් දහමක් කලොත් යන තැනකටවත් වටිනවනේ.

:       312       270

බන්ඩාර Wednesday, 09 January 2019 10:33 AM

ඉක්මනට ඇවිත් අපේ රට බේරගන්න අම්මේ... අපි පවුල් පිටින් ඡන්දෙ දෙනවා ඔබතුමියට...

:       732       645

diasWednesday, 09 January 2019 11:18 AM

අපේ අම්ම ළඟ එනවා, හාල් සේරු දෙක දෙනවා//

:       105       183

lanka Wednesday, 09 January 2019 11:17 AM

දකුණේ දේශපාලකයින් ගංවතුරෙන් හානියට පත් උතුරේ ජනතාව හමුවීමට යාම හොඳ දෙයක්... සමහරුන්ට නම් හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ මිනිසුන් සමග හැමදාම කුලල් කමින් දේශපාලන වාසි ගන්නට හැකි නම්, ඊට වඩා දෙයක් නැහැ...

:       97       75

S Vijay Wednesday, 09 January 2019 11:26 AM

චන්ද්‍රිකා රට කෑවා.. තවත් කන්න ඉඩදෙන්න එපා.

:       629       703

බද්රානි Wednesday, 09 January 2019 12:40 PM

ගණන්කාර නගරන්ලාට හෝ රාජාණ්ඩුවලට ගැති යටත්වැසි දේශපාලන බැතිමත්තු, ඔබතුමියට කැමැත්තක් නොමැති වුනත්, මේ රටේ උගත්, බුද්ධිමත්, නීතිගරුක, යුක්තිගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව තවමත් ඔබතුමියට ආදරෙයි.

:       859       932

SiriFriday, 11 January 2019 04:39 AM

බද්රානි ! ඔබතුමියගේ එඩිතර ප්‍රකාශයට මා ආඩම්බරයෙන් හිසනමනවා !

:       0       0

ලාල් Wednesday, 09 January 2019 01:46 PM

මෙතුමිය තරම්, ජාත්‍යන්තරය පිළිගන්නා වෙනත් නායකයෙක් ලංකාවේ නැහැ. සාධාරණව බැලුවොත් ඒක තමයි ඇත්ත...

:       761       253

smn Wednesday, 09 January 2019 03:19 PM

පහුගිය කාලය තුළ මේ මජර දේශපාලනයෙන් ඈත්වෙලා හිටපු අපිට මේක නම් ඉතාම සතුටුදායක ආරංචියක්... අපිත් අනිවාර්යයෙන්ම පෙරට එනවා ඔබතුමියගේ උදව්වට...

:       769       310

sudath Wednesday, 09 January 2019 07:59 PM

පවුල්වාදය හරහා පුතාව දේශපාලනයට දාගන්න යනගමන්...

:       0       0

N.Hettiarachchi Wednesday, 09 January 2019 10:17 PM

නෝනේ ඔයාට මතකද අර මුලතිව් මහසටන? ඒ වේලාවේ නිවැරදි දේශපාලන නායකත්වයක් දුන්න ඔයාගේ මාමා ජෙනරාල් රත්වත්ත වගේ හිටියා නම් අදටත් ඔහේ අපේ නායිකාවක්...!!

:       0       0

Chandana - Australia Thursday, 10 January 2019 01:38 AM

සමහර අයගේ අදහස් දැක්කහම එයාල කොච්චර ජාතිවාදීද කියල තේරෙනවා. කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් එකේ දේශප්‍රේමී වෙන්න හදන අය තමයි එයාල

:       471       63

LLLLL Thursday, 10 January 2019 06:59 AM

මෙතුමියට රාජ්‍ය නිලධාරීන් කැඳවීමට ඇති බලය කුමක්ද? එවැනි බලයක් කිසියම් පනතකින් හෝ අනෙක් ක්‍රමයක් මගින් නීත්‍යානුකූලව ලැබී ඇද්ද?

:       0       0

upali Friday, 11 January 2019 05:24 AM

කැකිරි පැලෙන ටිකිරි සිනාව......

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1393 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site