IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ජනපතිත් ජනබලයට එයි

(ඡායාරූපය ලහිරු හර්ෂණ )


ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවක් විජේරාමයේ පිහිටි හිටපු ජනපතිගේ නිල නිවසේ පැවැති අතර ඊට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලියට සහභාගීවීමට පිටව ගියහ.
 
කොළඹ කොටුවේ බෝගහ අසල දී හිටපු ජනපතිවරයා ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ විය.
 



(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

ඡායාරූප - ලහිරු හර්ෂණ


 

 (ඡායාරූප - චතුර කොඩිකාර )



අදහස් (27)

හිටපු ජනපතිත් ජනබලයට එයි

Nilu-US Wednesday, 05 September 2018 11:50 AM

පොදු ජනතාවට ජයවේවා! මහින්ද මහතාට ජයවේවා!

:       7260       15033

rohan Wednesday, 05 September 2018 12:07 PM

මුළු කොළඹම එකම හිස් ගොඩක් කරන්නව කිව්වට කියපු තරම් නැහැ වගේ නේද

:       5222       5209

Rane Wednesday, 05 September 2018 01:37 PM

ඇත්ත, කොළඹ නගරයම හිස් ! ගොඩක් හිස් !

:       1626       1621

athura Wednesday, 05 September 2018 01:47 PM

කොළඹ වටලනවා කියලා කිව්වේ ආපු අය හිතාගෙන ඉන්නේ කොළඹ කියන්නේ ලේක්හවුස් වටරවුම කියලා.

:       162       4695

nihal Wednesday, 05 September 2018 01:52 PM

අපිට කොච්චර ආදරේද මේ කට්ටිය. පෙන්නේ නැද්ද අව්වේ පිච්චි පිච්චි අපි වෙනුවෙන් හඬ නගන හැටි.

:       0       501

සතයපාල Wednesday, 05 September 2018 02:15 PM

කොළඹ වටළලා ආණ්ඩු බලය අරන් ගෙදර යන්න ආපු කට්ටිය යන්න වෙන්නේ කොළඹ පාරවල් පුරා දාලා ගිය හිස් බෝතල් හා ග්රොසරී බෑග් තමයි. පවු ඉතිහාසයේ මෙච්චර ලැජ්ජා වුන විපක්ෂයක් නැතිව ඇති

:       451       1485

saama Wednesday, 05 September 2018 03:46 PM

මෙතන වැඩකරන ජනතාව නම් පෙන්න නැහැනේ. ඉන්නෙම හොරු ටිකක්.

:       215       1590

RNG Thursday, 06 September 2018 04:57 AM

ඇයි බෝඩ් ගහලා තියෙනවද එහෙම ..?එතකොට ඔය ආණ්ඩුව ට කඩේ යන අය හොරු වෙන්න ඕනනේ..

:       537       174

Borhan Wednesday, 05 September 2018 03:51 PM

අනේද කියන්නෙ දේශපාලනික වහල්බවේ ප්‍රතිමුර්ති. ලංකාව කවදා ගොඩ යයිද? අනේ අපේ රටේ මෝඩයෝ. කවුරු වෙනුවෙන්ද ඔය දුක් විදින්නේ. මේ හැම සැරයකදිම දෙකට බෙදිලා මේ අය පස්සෙන් යනවා. දෙගොල්ලන්ගෙම එකම වැරැද්ද දැක දැක. මම එකක් කියන්නම්. මේ රජකරවන්න හදන්නේ රටවත් ජනතාවත් නෙවෙයි. ඒ කියන්නේ මොවුන්ට ජනතා සේවයට අවශ්‍ය ආකල්ප නැත. ඇත්ත වශයෙන්ම මේ ආත්මාර්ථකාමී පිරිසක්. තව දුරටත් මෙවන් අසීලාචාර දේශපාලුවන් මෙම උත්තරීතර ස්ථානයේ තැබිය යුතුද? ඒ නිසා කරන්නට තියෙන්නේ එකම එක දෙයකි පක්ෂ වශයෙන් අපි බෙදී ඔබෙත්, මගෙත්, රටෙත් අවාසනාවයි දේශපාලකයින්ට බැන වැදීම නවතා දමා. අප විසින් අවංකව මේ පක්ෂ බේද අමතක කර රට ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්න අධ්‍යාපනික පසුබිම ඇති උගත් අවංකව යහපත් විනයෙනුත් දේශපාලන සංස්කෘතියක් බිහිවීම එකම අරමුණ ඒ සඳහා පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්න නවතම, නියෝජිතයින් රටේ දියුණුව වෙනුවෙන් වහාම පත්කර ගනිමු

:       234       1330

K Perera Wednesday, 05 September 2018 03:55 PM

දැන් ජන බලය ගෙනාවනේ, ආණ්ඩුවත් පෙරලුවනේ! සතුටුද?

:       1       1179

SL Wednesday, 05 September 2018 04:03 PM

ලැජ්ජා වෙනවද නැත්ද බලන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඡන්දෙ තියන්නකෝ!

:       812       466

de silva Wednesday, 05 September 2018 06:05 PM

ඔබතුමා 2009 දී යුද්ධේ දිනලා හිටියේ රජෙක් වගේ , ඔය වටේ ඉන්න අය විශ්වාස කරන්නේ නැතුව , අතවැසියන්ට නිතිය අතට අරන් රට විනාශ කරන්න ඉඩ දෙන්නේ නැතුව , ඔබතුමා ජනතාවට ඡන්දෙට කලින් පොරොන්දු වුන විදිහට විධායක බලතල සහිත ජනාධිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දුන්න නම් ඔබතුමා අදත් රටේ අගමැති , රටේ නායක , රට ගොඩක් දියුණුවෙලා , එහෙම වුනානම් මිනිස්සු ඔබට සලකන්නේ දෙවියකුට වගේ

:       132       320

aseThursday, 06 September 2018 07:32 AM

නියම අදහස

:       0       88

Kumar (Gulf) Wednesday, 05 September 2018 06:11 PM

මොන ජන බලවේගයක්ද මේ කුලියට කෑගහන අයනේ

:       54       387

jim kuru Thursday, 06 September 2018 12:11 AM

මුළු ලංකාවෙන්ම ඔයටික විතරද ආවේ කියපු තරම් වැඩ නැහැ.

:       25       142

samank Thursday, 06 September 2018 04:32 AM

රට බේරා ගැනීමට හැකි ඔබට පමණයි. ජයවේවා!

:       1072       174

RNG Thursday, 06 September 2018 05:03 AM

කුලියට හරි කෑ ගහන්න යන්නේ රටේ තියන ආර්ථිකයේ ශක්තිමත් නිසා කියලා තේරුම් කියල තේරුම් ගත්තොත් හොඳ නැද්ද ?

:       1       55

isurandi Thursday, 06 September 2018 05:19 AM

මටනම් මේවා විහිළුවක්.මෙයාල හරියට රටටත්, ජනතාවගේ පපුවට දැනෙන්නත් යමක් කලානම් මොකටද මෙච්චර දගලන්නේ ආණ්ඩු පෙරලන්න. මෙයාලම නේද රට පාලනය කරන්නෙත් කලෙත්.

:       67       614

Chanak Los angeles Thursday, 06 September 2018 05:57 AM

හිරේ ඉන්න ඕන පුද්ගලයෙක් ජීප් එකක් ඇතුලේ හිටගෙන අත වනනවා

:       54       860

RNG Thursday, 06 September 2018 06:37 AM

ඉසුරන්දි , මේ රජය කරපු කොටි ත්‍රස්තවාදය නැති කර එකම ඇති ජනතාවගෙ පපුවට දැනෙනවා නම්. ඒත් මේ කුහක කළගුණ නොදන්න මිනිස්සුන්ට ඒවා මතක නැති එකයි තිබෙන ප්‍රශ්නය.

:       1127       127

mahees Thursday, 06 September 2018 07:35 AM

මහින්ද මහතාට ජයවේවා!

:       567       78

RNG Thursday, 06 September 2018 08:52 AM

එතුමා මහ බැංකුව කොල්ල කෑවෙ නෑ =..එහෙනම් අර පාර්ලිමේන්තුවේ ඉදන් කෑ ගහන කෙනා තමයි මුලින්ම යවන්න ඕන..

:       487       14

SAMANK Thursday, 06 September 2018 11:27 AM

ඔන්න ජන බලය! රිදෙන අයට හොදටම රිදිලා !!

:       30       2

dhammika perera Friday, 07 September 2018 02:34 AM

කට්ටිය කියන පරිදි ඔබතුමා යුද්දය නිම කරපු හොඳ අනාගත දැක්මක් තියෙන නායකයෙක්නේ. ඊයේ ආපු බහුතරයකුත් ඉල්ලුවෙත් ඔබතුමාගේ ආණ්ඩුවක් නේ . මේ නිකන් පාරේ බීගෙන රස්තියාදු වෙන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි සංශෝධනයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තුනෙන් දෙකේ සහයෝගය දීල අගමැති කම ගන්නකො.

:       0       0

Sugath Friday, 07 September 2018 04:31 AM

අම්මෝ විමල්ගේ ආඩම්බර කම.

:       1       23

Shan Friday, 07 September 2018 05:51 AM

මේ අහිංසක මිනිස්සු පලිහක් කරගෙන කරන්න හදන්නේ මොකක්ද කියල තේරෙනවා. රටක ආර්ථිකය, ළමයින්ගේ අධ්‍යාපනය, අනිත් මිනිස්සුන්ට වෙන හිරිහැරය බලන්නේ නැතුව කරන මේ වගේ ගොන් වැඩ වලට මහින්ද කොහොමත් පැනල එන්නේ.

:       1       51

vidya Sunday, 09 September 2018 01:08 AM

සාමාන්‍ය පෙළවත් නැති අයනේ ඔය සෙට් එකේ ගොඩක් ඉන්නේ, එකනේ ඔය පහත් වැඩ කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site