IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හැටන් සුර අසුර සංග්‍රාමය

(සුදත් එච්. එම්. හේවා)

හැටන් කතරගම දේවාලයේ සුර අසුර සංග්‍රාමය අද (02) සවස් කාලයේදි හැටන් නගරයේදී පවත්වන ලදී.

හැටන් නගරයේ පැරණිතම හින්දු දේවාලය වන හැටන් කතරගම දේවාලයේ අසුරයන් පරදා සුරයන් ජය ගැනීම නිමිති කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන සුර අසුර සංග්‍රාමට හෙවත් ස්කන්ධස්ටි උත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මෙවරද පියවර ගත් බව එම දේවාලයේ ප්‍රධාන පූජක බාලා ෂර්මා පූජකතුමා පැවසීය.

මෙවරද මෙම සුර අසුර සංග්‍රාමය හෙවත් ස්කන්ධස්ටි උත්සවය  සඳහා ප්‍රදේශයේ විශාල හින්දු බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර මෙම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා හැටන් මූලස්ථාන පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.



අදහස් (6)

හැටන් සුර අසුර සංග්‍රාමය

Jaye Sunday, 03 November 2019 08:17 AM

කව්ද සුර, කව්ද අසුර!!!

:       1       2

sisiraSunday, 03 November 2019 10:33 PM

ගෝඨාභය සහ සජිත්...

:       0       21

sharm warn Monday, 04 November 2019 04:49 AM

අපිට නම් පෙනෙන්නේ දෙන්නම අසුරයෝ වගේ නේ....

:       0       0

ඔබේ චන්දයට සබැ වටිනා කමක් Sunday, 03 November 2019 09:24 PM

අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යාවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිතයටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න.

:       0       2

sharm warn Monday, 04 November 2019 04:50 AM

හරිම විචිත්‍ර උත්සවයක් වගේ... ඡායාරූප පල කලාට ස්තුතියි.

:       0       7

sampath Monday, 04 November 2019 09:07 AM

මේවගේ විචිත්‍රවත් සංස්කෘතීන්ගේ සංකලනය අපේ දියුණුවට යොදා ගත හැකි නිසි කළමනාකරණයක් කලොත් මේ කාලයේ විදේශ සංචාරකයන් ගෙන්න ගන්න තිබුණු පොඩි ප්‍රසිද්ධියක් දුන්නා නම්...

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site