IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

සහජීවනය සදහා වන අන්තර් ආගමික සංචාරයක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අද (9) පෙරවරු කාලයේදී හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන මෙහෙයක නිරතව සිටිනු දැක ගත හැකි විය.
 
ගාල්ල කරිටාස් සෙට් ගෝල් සංවිධනය සහ හලාවත පදවි කරිටයාස් සෙඩෙක් ආයතනය ඒකාබද්ධව මෙම අන්තර් ආගමික සහජීවන සංචාරය සුදානම් කර තිබුණි. ප්‍රදේශයේ සියළු ආගමික මධ්‍යස්ථානවලට ගොස් ඒවා නරඹමින් තෝරා ගන්නා ලද ගම්මානවලට ගොස් ජනතාව අතරට ගොස් සහජීවනය ඇතිකිරීමේ වැඩ සටහන් රැසකටද මෙම පිරිස එක්ව සිටියහ.

ගාල්ල හා හලාවත ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස් මෙම සංචාරයට එක්ව සිටියහ. හලාවත සෙඩෙක් අධ්‍යක්ෂ ලුක් නෙල්සන් ප්‍රනාන්දු පියතුමාගේ උපදෙස් අනුව හලාවත ආසන දෙව්මැදුරේ සහායක පියතුමාණන් වන රොශේන් ගුරුසිංහ පියතුමාද මෙම ගමනට එක්ව සිටියේය.

හලාවත සිට ඉරණවිල දක්වා වෙරළ තීරයේ ගොඩ ගැසී තිබූ කසල ඉවත් කරනු ලැබු අතර පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ උපදෙස් මාලාවකින්ද පැමි්ණි අය දැනුවත් කෙරිණි.



අදහස් (6)

හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්

De Zoysa Saturday, 09 November 2019 08:27 AM

මෙවැනි යහපත් ක්‍රියාවන්ට මුස්ලිම් කාන්තාවන් සම්බන්ධ වීම කාලීන අවශ්‍යතාවයක්...

:       0       37

ධර්මන් මුණසිංහ Saturday, 09 November 2019 12:05 PM

තේ වතුර ටිකක්වත් දුන්නද දන්නේ නැහැ ශ්‍රමදානේ කරපු අයට...

:       61       3

sandy123 Saturday, 09 November 2019 02:23 PM

පැසසිය යුතු ක්‍රියාවක්. පැමිණි සහ සංවිධානය කළ සැමට පින්.

:       0       12

Raveendra Saturday, 09 November 2019 09:05 PM

පරිසරයේ පැවැත්ම උදෙසා තම ශ්‍රමයෙන් දායක වුනු සැමට යහපතක්ම වේවා!

:       0       8

de silva Sunday, 10 November 2019 02:49 AM

මුහුදු වෙරළේ පිරිසිදුකම ගැන සොයා බැලීම , වෙරළ පිරිසිදුව තබාගැනීම , පරිසර දුෂණය කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රාජකාරියක්. විශාල සේවක සහ නිලධාරීන් පිරිසක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කළත් ඔවුන්ගෙන් නිසි සේවයක් සිදුවන බවක් පෙනෙන්නේ නැහැ .

:       0       10

sharm warn Wednesday, 13 November 2019 07:42 AM

ඉතාම යහපත් ක්‍රියාවක්. ඔබට අපේ ප්‍රණාමය... මේ වෙරල අපවිත්‍ර කලේ වෙරල අවට ඉන්න ජනයාට වඩා වෙරළේ සතුටු වෙන්නට ආ මිනිසුන්. එසේ නම් අපේ රටේ මිනිස්සු තවමත් ඉන්නේ ඉතාම නොදියුණු යුගයක... වෙනස් වියයුතු තැන එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site