IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය උපදෙස් අනුව ශිෂ්‍යත්වය ඇරැඹේ

 

( ඡායාරූප -ළහිරු හර්ෂණ -කොළඹ 06 ලුම්බිණි විද්‍යාලය)

( ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර) 

( වන්නි රොමේෂ් මධුෂංක) 

( බිබිල - කේෂර ගුණතිලක) 

(මොහොමඩ් ආසික්-මහනුවර)

( දඹුල්ල -කාංචන කුමාර ආරියදාස) 

(ප්‍රියාණි මංගලිකා-නිකවැරටිය)

(ශාන්ත චන්ද්‍රසිරි-තලවකැලේ)

(අජිත්ලාල් ශාන්ත-සබරගමුව)

(වී.ඒ.නිශ්ශංක-සීදුව)

කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයකදී වුවද තවදුරටත් කල් නොදමා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව  මෙවර  2020 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(11)  පැවැත්වීමට රජය පියවර ගෙන තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 331,694 ක් වන අතර  විභාග මධ්‍යස්ථාන 2,936 කදී එම විභාගය පැවැත්වෙයි.

දිවයින පුරා  පිහිටි විභාග  මධ්‍යස්ථානවලදි  පැවැත්වෙන විභාග සඳහා  සිසුන් පැමිණි අයුරු

 



අදහස් (4)

සෞඛ්‍ය උපදෙස් අනුව ශිෂ්‍යත්වය ඇරැඹේ

Ravendra Sunday, 11 October 2020 06:00 AM

රත්තරන් දූලා පුතාලාට යහපතක්ම වේවා......

:       0       2

Raveendra Sunday, 11 October 2020 06:17 AM

දුදරුවන්ගේ අනාගතය දෙමාපියන්ගේ ලොකු සිහිනයකි...... සිෂත්වයත් දෙමාපියන්ගේ නොවුනත් අම්මාගේ සිහිනයකි...... පත පොතටම පමණක් දරුවන් යොමුවීම රටටම පාපයකි...... ඒබව තේරෙනවිටදී සමාජයම විසවී සියල්ල හමාරය.......

:       0       2

Raveendra Sunday, 11 October 2020 06:29 AM

කුඩාකලදී අප ලද අධ්‍යාපනය අදටත් පුදුමයිනේ....... ශිෂ්ත්වයක් තිබුණාදැයි කිසිවිට මතකයේ නැතේ...... කිසිවෙක් පොතක් ඉල්ලුවිට පාඩම පිලිබදව..... පොත් මිටියම දුන්නා අපි ගෙනියන්නට ගෙදරටම...

:       0       2

Raveendra Sunday, 11 October 2020 06:36 AM

වැසිදාට නම් ඉස්කෝලේ ගියා නොවරදවාම..... නැටුවේ වතුරෙමයි යන එන හැම තැනම...... එනවිට ගෙදර ආවේ මඩකරියන් ලෙසනේ..... බැන බැන පෙව්වා අම්මා පස්පංගුව හොදට.....

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site