(ගංගාරාම විහාරස්ථානයේ කිරින්දේ අස්සජී හිමියන් ගංගා ඇතාට සුභ මොහොතින් හිසතෙල් ගැල්වූ අයුරු)
(ඩයනා උදයංගනී)
සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.
ඊට සමගාමීව දිවයිනේ විහාරස්ථාන ඇතුළු විවිධ ආගමික ස්ථාවලදී මෙම උත්සවය පැවැත්විණි.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි.
කොළඹ ගංගාරාම විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)
ඉඳුරුව තේක්කවත්ත සුවඩ්චනාරාමයේදී ජර්මන් ජාතික යුවළක් සිංහල අවුරුදු චාරිත්‍රවලට අනුව හිස ගෑමේ අවස්ථාවට එක් වූහ.(ඡායාරූප සුසිල් ප්‍රියන්ත)
නාරං වල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේ දි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වූ අයුරු (උපාලි රණවීර
(උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවති අයුරු
(මහියංගණ - රංජිත් කරුණාවිර )
ආදිවාසීන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කළ අයුරු
නිකවැරටිය - බුදුමුත්තාව රජමහ විහාරය
අළුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ පුත්තලම දිස්ත්‍රික් උත්සවය ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ දී ( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුබ නැකතින් හිස තෙල් ගල්වති
Keppetipola Saturday, 17 April 2021 07:30 AM
එළියේ ඉන්න ඕනෑ අය පන්සල්වලට ගෙනත් දසවද දෙනවා.
rathgamaSaturday, 17 April 2021 09:22 AM
මේකත් බෞද්ධ චාරිත්‍රයක්... යකඩ විලංගු දාලා හිරකරගෙන... ඔලුවේ තෙල් ගානවා.
NM Saturday, 17 April 2021 12:40 PM
රටේ පුරවැසියන් හට සුබ නැකතින් හිස තෙල් ගෑමට එකඟවිය හැකි වුවත් කැලයේ නිදහසේ ජීවත්විය යුතු අලි ඇතුන් දම්වැල් දමා ගැට ගසා දවසේ පැය 24 පුරාවටම, ජීවිත කාලයටම එම සතාගේ ජීවන ක්‍රියාදාමය ඉතාම කෘර ලෙස සීමාකොට ඇත. අලියා හෝ ඕනෑම සතෙකුට පුහුණු කළ පසු එම සතුන් ලවා යම් ක්‍රියාවන් කරගත හැකිවේ. නමුත් අලි ඇතුන් ලවා වන්දවා ගැනීමට තරම් මිනිසුන් වශයෙන් අප සිටින්නේ මෙතරම් පහත් මට්ටමකද කියා ගැඹුරින් සිතිය යුතු කාලය පැමිණ ඇත. සුබ නැකතින් මෙම රඳවා සිටින්නා වූ අලි ඇතුන් කැලයට නිදහස් කරන්නේ නම් එම සතුන් ලබන්නා වූ සහ එම සතුන්ට දැනෙන්නා වූ නිදහස අප්‍රමාණයි. සමහර චාරිත්‍ර තුළ සැඟවුණු කෘෘරත්වය සැඟවී ඇත..
aba Sunday, 18 April 2021 01:18 PM
මේ තෙල් ගෑම් කරනකොට කියන්න ඕනෑ ගාථාව කුමක්ද...?