උදාවන 2020 දශකය ලංකාදීප පාඨක සැමට සුබම සුබ නව වසරක් වේවා !!!
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුබ නව වසරක් වේවා
Tissa Tuesday, 31 December 2019 06:42 PM
මේ දිනයත් වසරේ අන් හැම දිනයකුත් වාසනාවන්ත වේවා !
විජිත් Tuesday, 31 December 2019 08:04 PM
මේ ලැබුවාවූ 2020 නව වසර ශ්‍රී ලංකික සැමටත්, ලෝකවාසී සියලු දෙනාටත් සතුට,සැනසුම සහ නිරෝගී සුවය ලබාදෙන වාසනාවන්තම නව වසරක් වේවායි පතමි. ඒ වගේම අපේ ලංකාදීප කර්තෘ තුමාටත්, සියලුම උප කර්තෘ මහතුන්,මහත්මියන්ටත්, ලංකාදීප ඔන්ලයින් පිටුව අප වෙත ගෙන ඒමට සහාය දෙන ලංකාදීපයේ තාක්ෂණ අංශයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, අපේ ලංකාදීප පිටුවට අදහස් දක්වන ( කවදාවත් දැකලා නැතිවුනත් මට නම් හිතෙන්නේ ඒ අය මාත් සමග පාසල් ගිය අය වගේ කියලයි.අපි බැන ගන්නවා, එකිනෙකා විවේචනය කරගන්නවා, ඒවගේම අගේ කරනවා,විහිළු කරගන්නවා, දේශපාලුවන්ට බනිනවා.....හරිම සුන්දරයි මේ පිටුවේදී මට හමුවෙන සියලු දෙනාම ) සියලුම හිත මිතුරු මිතුරියන්ටත් මේ නව වසර ඔබට නිරෝගී සුවය, සතුට ,සැනසුම ගෙනෙන වාසනාවන්තම වසරක් වේවා..!!!
ශ්‍යාමිWednesday, 01 January 2020 08:10 PM
ස්තුතියි විජිත්, ඔබටත් මේ ලැබූ නව වසර නිදුක් නිරෝගී සුවය සහ තව තවත් වාසනාව ගෙනෙන ඉතාම ප්‍රීති දායක වසරක් වේවා..!!! මේ දිනවල ඔබ අපේ රටේ නැතත් ලෝකයේ කොහේ හෝ රටක භෞතික විද්‍යාව හදාරන සිසුන්ට දැනුම ලබාදීමෙන් ඔබ අපේ රටේ නාමයට ලබාදෙන කිර්තිය හැමදාමත් අගේ කරමි. ඒ වගේම ලංකාදීප පුවත්පතේ නිලධාරී මණ්ඩලයටම ඉතාම වාසනාවන්ත නිදුක් නිරෝගී නව වසරක් පතමි.
දිනේෂ් Wednesday, 01 January 2020 03:55 AM
ලංකාදීප කාර්ය මන්ඩලයට සුභම සුම නව වසරක් වේවා !!!
rama Wednesday, 01 January 2020 09:12 AM
සියලු ලෝකවාසීන්ට සුබ නව වසරක් වේවා!!!
indika aruna kumara Wednesday, 01 January 2020 04:02 PM
ලංකාදීප සමස්ථ කාර්ය මණ්ඩලයට සුබම සුබ නව වසරක් වේවා..!!!
සෙව්මිණි චාරුකා Saturday, 01 January 2022 05:57 AM
ස්තුතියි...!!! ගොඩක් හොඳයි...