සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව හන්දියේ අද ( 14) පැවැත්විණි.
උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපාය දෙසට ගමන් කළහ.
( ජයමාල් චන්ද්‍රසිරි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමෘද්ධි අයිතීන් සුරැකීමේ පෙරමුණේ උද්ඝෝෂණයක්
sirimal Friday, 14 June 2019 01:10 PM
අපි හොඳටම දන්නවා ඉස්සර මැතිවරණ රැස්වීම් වලට සෙනඟ ගෙනයන රස්සාව කලේ සමහර සමෘධි නිලධාරින් කියලා. ඒ ඒ ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ නම් ලැයිස්තුවක් අතේ තියාගෙන ලංගම බස්රථ යොදාගෙන මේ අන්දමට මිනිසුන් එකතු කරගෙන ගිය හැටි අපි දැකලා තියෙනවා. යන්න අකමැති වුන අයට තර්ජනය කරපු අවස්ථාත් අපි දැකලා තියෙනවා. සමහර තැන්වල එක බස් එකේ ගමන් කලේ දහ පහළොස් දෙනෙක් විතරයි. නමුත් රැස්වීම් වල පැලෙන්න සෙනඟ හිටියා.
athuraSaturday, 15 June 2019 05:00 AM
ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද?
athuraSaturday, 15 June 2019 05:00 AM
වැඩි කතා අවශ්‍ය නැහැ. ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද කියලා බලන්නකෝ...
චමින්ද Saturday, 15 June 2019 12:45 AM
සමෘද්ධිය කියන්නේ දියුණුවට. මේ කෑගහන පිරිස්වල ඉන්නේ දියුණු කිරීමේ නිළධාරීන්. 1994 සිටම සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා. බැලුවම මොවුන්ගෙන් වැඩි පිරිසක් දියුණු වෙලා හිටියට මොවුන් නිසා රට නම් දියුණු වෙලා නැහැ. සමෘද්ධිය කියන්නේ සාර්ථක වැඩ සටහනක් නම් මේ රට මේ වන විට සුරපුරක් වෙලා තියෙන්න ඕනෑ. සිරිමල් කිව්වා වගේ මොවුන් කරන්නේ මැතිවරණ රැස්වීම් වලට සෙනග ගෙනයාම පමණයි. එක් පක්ෂයකට පමණක් කඩේ යන මොවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම අනෙක් පාර්ෂිකයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක්.