IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි

කොළඹ 07  ශ්‍රී සම්බෝධි  මහා විහාරයේ  වාර්ෂික කඨින මහා පිංකම   සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය . 


මල්වතු මහා විහාරයේ  මහා නායක අඹේවෙල පඤ්ඤාසාර හිමියන් වෙත  මහින්ද රාජපක්ෂ මහතා  කඨින චීවරය පුජා කළේය.


 මෙම අවස්ථාවට  හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  ශිරන්ති රාජපක්ෂ  මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

පිංකමෙහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.

 

( ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (15)

සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි

janis Sunday, 18 November 2018 01:13 PM

මොන බොරු ශෝභනයක්ද මේ කරන්නේ? රටම අරාජික කරලා මේ ගොල්ලන්ට කන්න දුන්නම ඔක්කොම හරි කියලා හිතන්නේ...

:       6447       1285

CiscoSunday, 18 November 2018 02:29 PM

මේ පිංකම කඨින පින්කමක්. ඇයි ඒකට කවුරු ආවත් ප්‍රශ්නයක් කරගන්න එපා Janis මහත්මයෝ...

:       886       1286

jayasekaraMonday, 19 November 2018 10:07 AM

ජනිස්... මේක උතුම් කඨින චීවර පූජා පින්කමක්.. වල්පල් ගාවගන්න එපා... නමින්ම තේරෙනවා මොන කුලකයේද කියලා...

:       90       504

DarshanaTuesday, 20 November 2018 02:07 AM

මෝඩ කතා කියන ජනිස් වගේ අයත් ඉන්න රටක් මේක...

:       0       0

ධනුෂ්ක Sunday, 18 November 2018 02:32 PM

පාලකයන්ට සැබවින්ම අාගමක් අැදහිය හැකිය. නමුත් එහි අාගමික දර්ශනය ක්‍රියාවට නැංවිය නොහැකිය. සුලු හරි වුවමනාවක් තිබුණන් දසරාජ ධර්ම, සප්ත අපරිහානි ධර්ම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළානම් අද අපේ ලංකාවට හෝ පාලකයන්ට මෙහෙම වන්නේ නැත. එසේනම් මේ පාලකයන් අාගමික ස්ථාන ගානේ යන්නේ කුමටද? මැකියාවලී නම් නූතන බල දේශපාලනයේ පියා රටේ පාලකයට උපදෙස් දෙනවා "ඔබ සැබවින්ම අාගමක් අැදහිය යුතු නැත නමුත් රටේ බහුතරයේ අාගම ඔබ අදහන බව පෙන්වීම ජනතාවගේ හදවත දිනා ගැනීමට හේතු වනු අැත." මේ අනුව යමින් ලංකාවේ පාලකයන් කී දෙනෙක් බෞද්ධාගම වැළඳගෙන තියනවද?

:       2       331

lasantha Monday, 19 November 2018 01:16 AM

බෞද්ධයන් අනෙක් ආගමිකයන්ට හිරිහැර නොකලත් සමහරක් ආගමිකයන් එසේ කරන්නේ නැහැ කථානායකතුමා හොඳම බෞද්ධයෙක්. එතුමාගේ පුටුව ආගමකට නැතත් එහි ඉඳගෙන එය අපවිත්‍ර කලේ කවුද.?

:       187       134

naushi Monday, 19 November 2018 03:54 AM

තවත් එක නාටටයක් පමණි

:       517       194

සමන් Monday, 19 November 2018 05:10 AM

මේක ආගමික වැඩසටහනක් මිසක් දේශපාලන එකක් නෙවෙයි.

:       135       737

janis Monday, 19 November 2018 07:11 AM

Mr Cisco ඔයා දන්නේ නැති වුණාට මුළු ලෝකයම දන්නවා මෙයා පන්සල් අල්ලගෙන තමාගේ පව් සෝදාගන්න යන බව මිරිස්කුඩු ගෙනත් ගහලා දැන් කඨින පින්කමේ...

:       619       319

Chanak Los angeles Monday, 19 November 2018 07:40 AM

අහෝ මොවුන්ගේ ශ්‍රද්ධාව පාර්ලිමේන්තුව තුල දෝරෙ ගලා යවපු හැටි ...

:       516       91

somapala Monday, 19 November 2018 09:06 AM

ඔව්, මෙයා දැන් රහත් වෙන්න ළඟයි...

:       462       204

රත්නේ Monday, 19 November 2018 09:51 AM

යූඒන්පී පාක්ෂිකයන්ගේ තරම ප්‍රතිචාර වලින් පෙනේ

:       102       415

nisha Monday, 19 November 2018 12:59 PM

'අගමැති' කියලා කියන්නේ.., දැන් හැමෝම නීති විරෝධී වැඩවලට සහය දෙනවද?

:       17       66

sandy123 Tuesday, 20 November 2018 05:49 AM

මහින්ද පාක්ෂිකයන්ගේ තරමත් ප්‍රතිචාර වලින් පෙනේ

:       0       0

රොෂාන් Wednesday, 21 November 2018 12:40 PM

මේ රටේ දේශපාලකයින්ගේ කකුල් ලෙවකන, දේශපාලකයින්ව හා රට විනාශ කරන බඩගෝස්තරවාදීන්ගෙන් අපේ පාලකයින්ව ගලවා ගතයුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site