IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන්  රටපුරා රෝහල් හි  බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ.
 
රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ,උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සාහ ගැනීම,  විවිධ අණපනත් හරහා  වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමට එරෙහි ව රජයේ වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
 
වැඩවර්ජනය පිළිබඳ නොදැනුවත්ව පැමිණි රෝගීහු විශාල පිරිසක් විශාල අපහසුතාවයකට පත්ව සිටිති.

 

(රංජිත් රාජපක්ෂ - හැටන්)

(ජී .ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා - කරාපිටිය)

( ඡායාරූප - පාලිත ආරියවංශ ) 

(මනුර සෙල්ලහේවා - හැටන්)

 (ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)

(ප්‍රසාද් රුක්මල් - ඇල්ල)

(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)

(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)

(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)

( ඡායාරූප - ඉෂාන් සංජීව - කොළඹ ජාතික රෝහල ) 

 ( ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)



අදහස් (4)

වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි

ධම්ම Thursday, 22 August 2019 05:00 AM

වෛද්‍යවරුන්ට වර්ජනය කිරීමේ අයිතිය නීතියෙන් දී ඇත්නම් වෛද්‍ය වර්ජනයක් තියෙන වග මේ අසරණ මිනිසුන්ට බලධාරීන් නොදැන්නුවේ ඇයි? හැමදෙනාම සෙල්ලම් කරන්නේ අසරණ මිනිසුන් එක්කයි.

:       0       79

පුරවැසියාThursday, 22 August 2019 07:56 AM

ගොමා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ශාඛා සමිතියක් නේද?

:       0       68

විකුම් රංගන Thursday, 22 August 2019 09:39 AM

පිනට ඉගැන්නුවට, ඔහොම වෙලා මදි !!! තව මාෆියා දොස්තරලට ආවඩාපල්ලා!!! උතුම් වෛද්‍යවරුන්ට නිගා කරන දොස්තරලා සිටින, ලෝකයේ එකම රට...

:       0       168

Rohana Thursday, 22 August 2019 05:15 PM

දැන් මෙයාලගේ ඉල්ලීම්වලට ආණ්ඩුව බයවෙලා ඉල්ලීම් ඉක්මනට ලබා දෙයි. බලාගෙන ඉන්න. මෙයාල කරන්නේ තනිකරම දේශපාලන වැඩසටහනක්. මේවයින් දුක් විඳින්නේ අහිංසක දුප්පත් රෝගීන්. මුදල් ඇතත් නැතත් පුද්ලික වෛද්‍ය සේවය ලබාගන්න මෙයාල යටින් උදව් කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site