IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විස්සේ තීන්දුව ප්‍රකාශ කරද්දි රතිඤ්ඤා දල්වති

 

 

(ජයන්ත නානායක්කාර, සනත් ගමගේ)

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා  පාර්ලිමේන්තුවට දැනුම්දීමත් සමඟ ඇඹිලිපිටිය,හම්බන්තොට හා අම්බලන්තොට යන ස්ථාන තුනේ දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පිරිස් අද (19)  රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වුහ.  

(ඡායාරූප - ජයන්ත නානයක්කාර)

(ඡායාරූප - සනත් ගමගේ) 



අදහස් (9)

විස්සේ තීන්දුව ප්‍රකාශ කරද්දි රතිඤ්ඤා දල්වති

kap Tuesday, 19 September 2017 01:27 PM

අනේ මේ අය දන්න 20 ව්‍යවස්ථාව.. පාර්ලිමේන්තුවෙ ඉන්න අයටත් ඒක තේරෙන්නෙ නෑ. මේ අය දන්නවා වගේ ගිනි පුපුරවනවා.. පැත්තම ඉවරයි.. කොල කෑලි හෑම තැනම. ඕක අතුගාන්නෙ කව්ද?

:       54       42

ranavi Tuesday, 19 September 2017 04:20 PM

අද හැම දෙයක්ම නිත්‍යානුකුලව කෙරෙද්දී සතුටු වෙන්න.

:       67       4

HafeelWednesday, 20 September 2017 07:03 AM

හැමදෙයක්ම නොවේ රණවී, පමණක්. නමුත් පොලීස්, අධිකරණයට තාම බලපෑම් එල්ල වෙනවා නේද. ලොකු වෙනසක්නම් දකින්න නැහැ. දුෂණ, නාස්තිය එහෙමමයි.

:       1       59

ධම්ම Tuesday, 19 September 2017 04:49 PM

නොදුටු අයට සුප්‍රකට ලාම්පු කලගෙඩි සෙල්ලම බලාගතහැකියි.

:       1       38

K Perera Tuesday, 19 September 2017 07:27 PM

මේ හතර පස් දෙනාටම කියන්න ඕනේ මහා පාර හැඩිකරපුවා අතුගාල පිරිසිදු කරන්න කියා, නැතිනම් මේ අයට දඩුවම් කරන්න ඕනේ.

:       79       25

Nandalal DE SILVA - France Tuesday, 19 September 2017 08:00 PM

මේ පළාත්වල සිංහල දමිල අලුත් අවුරුදු උත්සව නැතිවත් රතිඤ්ඤා දැල්වීමට තරම් සතුටක් ඇති උනේ මන්ද කියා තේරුම් ගැනීමට අපහසුයි. පළාතේ කඩ හිමියන්ට නම් අවුරුද්ද ලැබුවා වගේ මාර සතුටක් ලැබෙන්න ඇති, පහුගිය අවුරුද්දේ පරණ රතිඤ්ඤා ස්ටොක් විකුණා ගන්ට ලැබීම ගැන ! ගරු කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවට දැනුම් දෙන හැම අවස්ථාවකදීම මේ විදියේ ආචාර වෙඩි මුර පවත්වන එක හොඳයි. වැරදිලාවත් රතිඤ්ඤා වැලක් අතේ පත්තුවෙලා කවුරුහරි රෝහල් ගත කරන්න උනා නම් දොස්තරලා වැඩ වර්ජනය නොකරන රෝහල් ඔය පළාත්වල තිබුනද කියා කලින් සොයා බැලුවද ?

:       35       20

lalith Tuesday, 19 September 2017 11:09 PM

අර ලෝවැඩ සඟරාවේ කකුළුවා දිය හැලියේ නටනෙක මතක් වෙනවා මෙව්වා දැක්කහම. ඔය රතිඤ්ඤා පත්තු කලාට ජනමත විචාරණයක් කියන්නේ ලාම්පු කලගෙඩි කෙළියක්නේ? පොඩි ජිල්මටෙකක් දැම්මම එක දිනුම්. ඊළඟට එන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න එක. ඒකටනේ අර බොත්තම් ඔබන මැසිම සවිකළේ? දුර ඉඳන් ඉන්ටෙර්නෙට් එකෙනුත් ඕනනම් ජිල්මාට් දාන්න පුළුවනි. පනින්න තියෙන හැමතැනම උගුලක් අටවල තියෙන්නේ. මෙදාපාර වරදින්නේ නැහැ. ඕනෑම උනොත් එකාට කෝටිය ගානේ බෙදන්න සල්ලිත් සුදානම් කරගත්තනෙ.

:       0       54

Chadnana Australia Tuesday, 19 September 2017 11:48 PM

රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කරන මෙම මිනිසුන්ගෙන් ඇසුවොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මොනවද තියෙන්නේ කියල, කීයෙන් කීදෙනාටද එකට උත්තරක් දෙන්න පුළුවන් ...

:       107       101

leslyjayawardana Wednesday, 20 September 2017 01:05 AM

ශිරන්තිගේ නඩුවේ තීන්දුව දෙන දවසටත් මේ අය රතිඤ්ඤා පත්තු කරයිද?

:       139       35

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site