IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


විශ්වාසභංගය පරාජය කරන්න දේව කන්නලව්වක්

(දීපාල් ද සිල්වා) 
 
අගමැතිට එරෙහි  විශ්වාසභංගය  පරාජය කරන ලෙස ඉල්ලමින් ශ්‍රි ලංකා දේශාහිමානි පෙරමුණේ සාමාජිකයින් පිරිසක් හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදි  අද (04) උදෑසන දේව කන්නලව්වක්  කර  පා ගමනින් පාර්ලිමේන්තුවට යාමට පිටත් වුහ.   

බදාදා (04)  පාර්ලිමේන්තුව ඉදිරිපිට දි දෝෂාභියෝගය පරාජය කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක  නිරතවන බවද එහි සභාපති දකුණු පළාත් සභා  හිටපු මන්ත්‍රි පුෂ්පකුමාර ද සොයිසා මහතා සඳහන් කළේය.



අදහස් (21)

විශ්වාසභංගය පරාජය කරන්න දේව කන්නලව්වක්

sachith Tuesday, 03 April 2018 07:15 AM

මෙවැනි පුවත් ලංකාදීපේ ප්‍රධාන පුවත් විදිහට දාන්නේ ඇයි?

:       269       862

ranga Tuesday, 03 April 2018 07:20 AM

මාර බලපෑමක් කරයි

:       0       155

hira Tuesday, 03 April 2018 07:21 AM

මේවා තමයි නියම ගොන් පාර්ට්. දැක්කම බඩදගලනවා.

:       68       315

Sugandhi Tuesday, 03 April 2018 07:29 AM

මෙවැනි හරක්.....................

:       31       253

sam Tuesday, 03 April 2018 07:38 AM

බැරි වෙලාවත් දෙවියන්ට මේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න බැරි උනොත් දෙවියන් පිලිබඳ විශ්වාසයත් භංග වෙනවා.

:       42       201

lalithsjm Tuesday, 03 April 2018 07:46 AM

විස්වාස භංගයට මේ ඉන්න පිරිස ගානටම ඡන්ද අවොත් මොකක් වෙයිද ???

:       22       161

Raveendra Tuesday, 03 April 2018 07:46 AM

මෙවැනි ක්‍රියාවන්ගෙන් අදහස්වන්නේ රටේ ආර්ථිකය විනාශකළ අයගේ ක්‍රියා කලාපය අනුමත කිරීමේ උත්සාහය නොවේද ? අවංකව පක්ෂ පාට ගැන නොසිතා තම සිතට එකගව මෙදෙස බලන්න.

:       2       258

vipula Tuesday, 03 April 2018 08:36 AM

රට තිබෙන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ... පාලිතයන් භක්තියෙන් අන්ධ වෙලා..... පාලකයන් බලයෙන් අන්ධවෙලා... රටේ අනාගතය අදුරුවෙලා .....

:       0       222

kapila Tuesday, 03 April 2018 08:44 AM

සමහර මිනිස්සුන්ට විනාස කරන්න වටිනා කාලය කොච්චර තියෙනවද? අනේ මන්ද..රට කොහොමද ගොඩ ගන්නෙ මේ වගේ බොරු දේවල් විශ්වාස කරන මිනිස්සුන්ගෙන්. විශ්වාසභංගය පරද්දන්න ඕනෙනම්, අගමැතිට කියන්න හරියට වැඩ කරන්න කියලා. එයාගේ ඔලුවෙ පොල් ගෙඩි දෙක තුනක් ගැහුවනම්, මොලේ පෑදෙයි..................

:       0       64

තේජාන්විත Tuesday, 03 April 2018 09:03 AM

ඕකට දේව පුජාවල් තියල හරියන්නේ නැහැ . කරන්න තියන්නේ සුදු කොලයක් අරගෙන එකේ ලියන්න ඕනේ විශ්වාසභංගය පැරදේවා කියලා. ඊටපස්සේ ඒ සුදු කොලේ ලියුමක් වගේ නවන්න පාන් රාතලක් අරගෙන එකේ ඇතුලටම ඔබන්න . විවාදය දවසට ඒ පාන් රාත්තල පාර්ලිමේන්තුවට අරගෙන ගිහින් තියන්න. වැඩේ ගොඩ යනවා සත්තයි.

:       0       15

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 April 2018 09:33 AM

මේ දෙයියෝන්ටත් කරන්න පුළුවන් දෙයක් නැත, වැඩිම ගානක් දේශපාලුවන්ට මුදල් දී ඔවුන්ගේ ඡන්දය ලබාගත හැක.

:       0       106

Shantha Tuesday, 03 April 2018 10:37 AM

මෙවැනි වැඩ සදහා ජාතික කොඩිය භාවිත කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. ඇයි පොලිසියෙන් මේවට ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ?

:       0       3

asela Tuesday, 03 April 2018 12:21 PM

දේශාභිමානය ?????????????

:       0       697

thanmindu dulvan Tuesday, 03 April 2018 01:33 PM

මගේ පවූලේ මීට වැඩිය ගානක් ඉන්නවා,

:       0       126

deyyo Tuesday, 03 April 2018 06:21 PM

මෙහෙමත් මිනිස්සු

:       0       1

Indhika Tuesday, 03 April 2018 08:45 PM

අපෝ ඔය වට්ටියේ සයිස් එක මදි. අපි ඔයිට වැඩ ලොකු පලතුරු වට්ටියක් තිබ්බේ දිනවලා දෙන්න කියලා. ඒක නිසා දෙයියෝ අපි දිහා බලන්නේ.

:       5       29

Chandima Wednesday, 04 April 2018 01:34 AM

වට්ටියේ තියෙන පලතුරු ටික කට්ටියට ඇතිවෙයි.

:       0       10

ROSHAN Wednesday, 04 April 2018 01:34 AM

ඔය පලතුරු වට්ටිය කාල බෙරේ වැවෙන් නාලා ගෙදරගිහින් ගහක් කොලක් හිටෙව්වනම් රටට සෙතක් . නැතිනම් කට්ටියම එකතුවෙලා මුහුදු වෙරළේ තියෙන කුණු ටිකවත් අහුලලා දැම්මනම් හොදයි .

:       0       38

Pradeep Liyanage Wednesday, 04 April 2018 02:13 AM

මෙවන් ජනතාවක් සිටිනතාක් කල් පාලකයන් තව තවත් ජනතා දේපල විනාශ කරනු ඇත. රට තව තවත් අගාධයට යවනු ඇත.

:       0       41

Senarath Wednesday, 04 April 2018 03:26 AM

සීනිගම දේවාලේ කන්නලෞ කලාට හොරු බේරන්න බැහැ . දෙවියෝ තවත් කෝප වෙනවා. මේ අසාධාරණ ඉල්ලීම කරන මිනිස්සුන්වත් දේව ශාපයට ලක්වෙනවා එකාන්තෛ .

:       0       62

Dasun Wednesday, 04 April 2018 06:27 AM

රාජිතගේ ගෝලයෝ ටික. අපි මුන්ව හොඳට දන්නවා. මුන්ට කොහෙද දේශාභිමානයක් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 545 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 134 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site