(චතුර එස් කොඩිකාර)
රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි.
ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශවයේඅනුනායක ධුරන්දර ,නියංගොඩ විජිතසිරි නායක ස්වාමින් වහන්සේ , විද්‍යාලංකාර පරිවෙනාධිපති හා අධ්යක්ෂ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ප්රමුඛ මහාසංඝරත්නය ද , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මහාචාර්ය ජේ.බී . දිසානායක ,මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ , විද්‍යාලංකාර සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්ෂමන් ආටිගල , යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ
Sandun Monday, 03 December 2018 03:16 AM
තිරුපතිට එරෙහිව යන්න එපා !
Ratna Monday, 03 December 2018 03:20 AM
ඔබට ජය... බුදු සරණයි !!!
chamath Monday, 03 December 2018 10:20 AM
හැමදාම අපේ නායකයා ඔබතුමා තමයි..