(දයාරත්න ඇඹෝගම)
රටේ සියලු දෙනා ධාර්මිකව කටයුතු කරන තාක් කල් මේ රට ජාතිය සතුරු උවදුරුවලින් විපත්වලින් බේරා ගැනීමට හැකිවනු ඇතැයි රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ කීහ.
රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී රටට ජාතියට සෙත් මහා සංඝරත්නය පන්සිය නමකගේ සහභාගිත් වයෙන් පැවති පිරිත් දේශනයේදි අනුශාසනාව සිදු කරමින් ඒ හිමියෝ එසේ පැවසූහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදුවිය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක්
Chanak los angeles Sunday, 23 June 2019 06:57 PM
ධාර්මිකව කටයුතු කරන්න නම් තමා විසින්ම සම්මා සතියේ සම්මා සමාධියේ ගුණාංගයන්හි පිහිටා සිටින්න ඕනේ .. කව්රුවත් කොතන සිටිමින් කොහොම සෙත් පැතුවත් එම සෙත්වලින් කෙලෙස් මල පුද්ගලයා ධාර්මික වෙන්නේ නැත. එම සති සම්බොජ්ජංග ශීලයේ පිහිටා නොසිටින තුරාවට... නමුත් එක්දෙයක් තිබෙනවා පුද්ගලයෙකුට ධාර්මික වීමට පෙර කුසල් අකුසල් බොහෝසේ උපකාර වෙනවා. මිනී මරුවෙකු වුවත් අංගුලිමාල රහත් ඵලයට පත්වුණේ ඊට කුසල් සම්පාදනය වී තිබුණු හෙයිනි ..
du Monday, 24 June 2019 01:49 AM
රටේ සියලු භික්ෂූන් වහන්සේලා සහ මහජනයා එක්වී රුවන්මැලි සෑ අභියස අධිෂ්ඨාන පුජාවක් කරමු. සියලු දුර්දාන්තයන් දුරුවී ගුණගරුක නුවණැති පාලකයෝ බිහිවේවා කියා...
rasika Monday, 24 June 2019 02:37 PM
මුළුමහත් විශ්වයේම බලගතුම ස්ථානය තමයි මෙතන... මහා සෑරදුන් අභියස ඉඳන් කරන මේ පින්කම් මහත් ඵලමහත් ආනිශංස වේවි... ඒ වගේම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මේ සඳහා සහභාගි වීම ඉතා වැදගත්... මුළු විශ්වයේම වැඩිම බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩ වාසය කරන්නේ මෙතන. දෙවිවරුන් ධාතුන්වහන්සේලා වන්දනා මාන කරන්න නිතර පැමිණෙනවා. බුදු ගුණ සජ්ජායනා කිරීම ඉතා වැදගත්.. රටට යහපතක්ම වේවා..!!!
chaminda Monday, 24 June 2019 03:58 PM
නියම පාලකයන් පත් නොකර, මොන පූජා තියලත් වැඩක් නැත.
පෙත්ත ගැනීමට අමතක වූ මෙත්තපාල Tuesday, 25 June 2019 08:19 AM
ඇති යාන්තන්! මේක දැක්කම සාදු සාදු කියන්නෙ නැතුව මොලේ තියන මිනිස්සු ටිකකුත් අදහස් දක්වලා තියනවා
lanka Tuesday, 25 June 2019 09:48 AM
රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන තුරු රට වෙනස් වන්නේ නැහැ.
ravi Wednesday, 26 June 2019 09:22 AM
අවුරුදු 2563ක බෞද්ධ ඉතිහාසයක් තියන රටක්.. එ්ත් අද වෙනකන් සිදුවෙලා ඇති සෙතක්..ශාන්තියක් නැහැ ..! අපි මිථ්‍යාවෙන් වැළකිය යුතුයි"
menna Wednesday, 26 June 2019 02:36 PM
ලංකාවට ප්‍රශ්න නැත. දියුණුයි කියන රටවල්වලට මෙහෙම එක්රැස් වෙලා සෙත් පතන්න තරම් මිනිසුන්ට වෙලාවක් නැත... ඒ විදියට බැලුවම ලංකාවද දියුණු..? දියුණුයි කියන රටවල්ද දියුණු කියලා හිතෙනවා.