IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රංජන්ට වසර 4ක සිරදඬුවම්

 

 

 

 ( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය.

 

 ( ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (7)

රංජන්ට වසර 4ක සිරදඬුවම්

siri Tuesday, 12 January 2021 09:26 AM

මෙදා පාර "මේ දෙගොල්ලොම කවදාවත් හොරෙක් නම් හිරේදාන්නේ නෑ මල්ලි " කියලා කිව්වේ නැද්ද?

:       9       29

Ruhunu Tuesday, 12 January 2021 09:56 AM

මුඛ ආවරණ දාපු නැති එකට නම් වෙනම දඬුවමක් දෙන්න ඕනෑ.

:       23       29

රට වැසියා Tuesday, 12 January 2021 11:09 AM

දඬුවම හොඳටම බරපතල වැඩියි. හෙනගහන අපරාධ මේව‍ා.., අද කාලේ වෙන අපරාධ හැටියට මේවා සුලු වැරදි ගනයට ගන්න පුලුවන්... මේ දඬුවම් දෙන අයට හිතක් පපුවක් නැතිද?

:       12       36

bandara Tuesday, 12 January 2021 11:42 AM

නීතිය සැමට පොදුයි...

:       14       15

විජිත් Tuesday, 12 January 2021 11:44 AM

සත්‍ය කවදා හෝ ජයගන්නා බව මම හොඳින්ම විශ්වාස කරමි. අවශ්‍ය සාක්ෂි ඕනෑතරම්.. ඒ වගේමයි නිව්ටන්ගේ චලිතය පිළිබඳ 3 වැනි නියමය අදට වගේම හෙටටත් වලංගු බව මේ රටේ නූගත් පාලකයින් "හොඳින්ම" හිතේ තබාගත යුතුයි. කුඩාකල සිට මගේ පාසලේ මිතුරා "තිත්ත ඇත්ත" කතාකළ නිසා අද සිරගත කරනවා. ඔය දේම සොක්‍රටීස්ටත් වුණානේ.. සමහරවිට හොර දේශපාලකයින් ඉදිරිපත් වේවි...!!! හිරේට ගිය රන්ජාට වඩා දස දහස්වරක් සමාජයෙන් පිළිගන්නා රන්ජන් කෙනෙක් සමාජයට එන්නේ. අපි බලමු ඔබේ සතුරන් තව මාස කීයක් මේ විදිහට නටාවිද කියලා. මම ඔබට එකක් කියන්නම්..." ප්‍රවේශමෙන්, කල්පනාවෙන් ඉන්න ...!!! " දෙවිපිහිටයි...

:       9       25

පූජා Tuesday, 12 January 2021 12:44 PM

ඇත්ත කතාකරන්නත්, බිම ඉඳගන්නත් බය වෙන්න ඕනෑ නැහැ කියලා කිව්වාට, දැන් බිම ඉඳගන්න විතරයි බය වෙන්න ඕනෑ නැත්තේ... රටකට ගිය කලක්...!

:       9       28

kamalWednesday, 13 January 2021 02:10 AM

හා.. හා ... බිම ඉඳගන්නේ බලාගෙනයි. බිම්කෑල්ල චීනෙට අයිති එකක් වෙන්න පුළුවන්.. පරිස්සමෙන්.

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site