රොමේෂ් මධුෂංඛ
යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
අඩි 25 ක පමණ දිගකින් යුක්ත මෙම දැවන්ත තල්මසා මීට දින කිහිපයකට පෙර උතුරු ගැඹුරු මුහුදේ දී මිය ගොස් ඇති බවටත් පසුව කීරිමලෙයි මුහුදු තීරයට ගොඩ ගසා ඇති බවට වෙරළාක්ෂක නිලධාරීන් පැවසූහ.
මෙම දැවන්ත තල්මසා මුහුදු වෙරළට ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමන අතර තල්මසා ඉවත් කිරීමට නාවික හමුදාවේ ද සහය ලබාගන්නා බවට වෙරළාරක්ෂක නිලධාරීන් පැවසූහ.
තල්මසා මිය යාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ධීවර ක්‍රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන බව වෙරළාරක්ෂණ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි
matipahana Tuesday, 27 November 2018 10:51 AM
බඩේ ප්ලාස්ටික්, පොලිතීන් තියෙනවද බලන්න...