( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)
(ඡායාරූප -කාංචන කුමාර ආරියදාස)
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.
වාන් දොරටු පහක් විවෘත කළ අතර එම ජලය අඹන් ගඟට මුදා හැරීයේය.
වාන් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී.විජේරත්න මහතා ප්රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරිහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඉන්දික අරුණ කුමාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි
sirimal Friday, 30 November 2018 08:06 AM
අලුත් මිත්‍රයා එකතුකරගෙන අවේ නැද්ද?
DarshanaFriday, 30 November 2018 08:34 AM
එයා තමයි මේක පටන් ගත්තේ...
sirimalFriday, 30 November 2018 08:54 AM
මොරගහකන්ද විවෘත කරපු දවසේ නම් ජනාධිපතිතුමා කිව්වේ "මේක ආරම්භ කරන්න ඔය කියන කෙනාගෙන් බාධා තිබුණා" කියලයි. එතකොට ජනාධිපතිවරයා එදා කියලා තියෙන්නේ කෙප්පයක්ද?
Hafeel Friday, 30 November 2018 01:27 PM
පව් මේ ජනාධිපතිට කව්රුත් බාධා කරනවනේ... එදා මහින්ද මහත්තය බාධා කළාලු. දැන් රනිලුත් කතානායකතුමාත් බාධා කරනවලු. එතකොට කව්ද මේ ජනාධිපතිට බාධා නොකළේ?
prabha Friday, 30 November 2018 09:53 AM
ඕකටම පැන්නා නම් නරකද?
upaliSaturday, 01 December 2018 07:35 AM
මහබැංකුව කඩපු කෙනාට කියන්න පනින්න කියලා...
nalaka Friday, 30 November 2018 10:25 AM
අනේ අප්පෝ සංසාරේ කලකිරිලා වගේ...
Bandara Saturday, 01 December 2018 01:36 PM
වාන් දොරටු අරින්නත් මේ පුද්ගලයා ලක්ෂ ගණනක් වියදම් කරගෙන යන හැටි. මේ රට කවදා දියුණු වෙයිද දන්නේ නැහැ.