IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැතිවරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්

‘‘මැතිවරණයක් ලබා දෙනු‘‘ යනුවෙන් ජනපති,අගමැති,ඇතුළු පාර්ලි‌‌මේන්තුවට,ජාත්‍යන්තරයට සහ සියලු සංවිධන වලට බලකරමින් සිවිල් සංවිධන රැසක් අද (15) අරලියගහ මන්දිරය අසලදී නිහඬ විරෝධතාවයක  නිරතවිය.

එම විරෝධතාවය ඡයාරූපවල දැක්වේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (23)

මැතිවරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්

nishantha Thursday, 15 November 2018 04:07 PM

මීට අවුරුදු තුන හමාරකට පෙර රුපියල් කෝටි ගණනක් වියදම්කර මැතිවරණයක් තියා එයින් තේරු මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ඉන්න බැවින්ද තවත් මැතිවරණයකට මාස විසි ගණනක් ඉතිරිව ඇති බැවින්ද මහජනයාගේම මුදල් නාස්ති කරගෙන දැන් මැතිවරණයකට යන්නේ කා සඳහාද? මේවා විහිලු

:       335       319

පෙරුමාල්Friday, 16 November 2018 11:09 AM

නීති විරෝධි අගමැති කෙනෙකුයි නීති විරෝධි ඇමති මණඩලයකුයි ඉද්දි මොන මැතිවරණද? තේරෙන්නෙ නැද්ද ඒක දූෂිත මැතිවරණයක් බවට පත් වෙන බව. නීති විරෝධි මැතිවරණයක් වන බව.

:       0       0

ධනුෂ්කFriday, 16 November 2018 02:44 PM

මහමැතිවරණයක් තිබ්බත් මෙච්චර තමයි. කාටවත් බහුතරය නම් ලැබෙන එක නම් නෑ. මහින්දට නම් ලැබෙන්න තිබුණා. හැබැයි දැන්නම් හිතන්න අමාරුයි. මොකද ඔහුට ඡන්දය දෙන බුද්ධිමත් ජනතාවට මේ දින වල වූ සිද්ධීන් නිසා කලකිරුණා. හැබැයි අන්ධ භක්තික ඡන්ද ටිකනම් වැටෙයි. අවසාන වශයෙන් බහුතර බලයක් කාටවත් නොලැබුණොත් වෙන්නේ අාණ්ඩු පිහිටුවීමට පරණ පුරුදු වෙන්දේසියම තමයි. එ් පිහිටෙව්වත් අවුරුදු 70ක් තිස්සේ රටට වුණු දේම තමා ඉදිරියටත් වෙන්නේ...

:       55       100

ERMIFriday, 16 November 2018 03:19 PM

සහතික ඇත්ත !

:       0       0

laksitha paris Thursday, 15 November 2018 07:36 PM

මට හිනා මම කාටවත් නැහැ... මේ අය කාටද කඩේ යන්නේ.

:       142       50

sudelmi Thursday, 15 November 2018 11:07 PM

ලංකාවේ ජන ගහනය මෙචර ඉන්නවද සූ ගාල සෙනග

:       115       47

Jayampathi Friday, 16 November 2018 02:49 AM

ජාත්‍යන්තරයට පෙන්න කඩේ යනවද ? මැතිවරණයක් රටේ නීතිය අනුව තියනවා මිසක් ව්‍යවස්තාවට විරුද්ධව තියන්න බෑ.

:       188       216

karthelis Friday, 16 November 2018 03:05 AM

අන්න නියම විසදුම

:       2       134

Bamunuarachchi Friday, 16 November 2018 04:08 AM

මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්. ජේවීපී එක ලෙනින්ගේ කාල්මාක්ස් ගේ ප්‍රත්පත්ති අපිට කියාදෙන ගමන් ප්‍රජාතන්ත්‍රය ඕනෙලු. ඒගොල්ලෝ බලයට එන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. බලයට ආපු ගමන් ඉස්සෙල්ලාම පයින් ගහන්නේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයට.

:       100       132

aseFriday, 16 November 2018 07:27 AM

පේන බලන්නේ නැතිව දීලා බලන්න.

:       79       46

BamunuarachchiFriday, 16 November 2018 01:02 PM

ඒ ක්‍රමය ඉගෙනගත්තේ කොහෙන්ද? පේන බලන්නේ නැතිව දීලා නේන්නම්... 2015 ජනවාරි ඉඳලා මේ විඳවන්නේ... දැන් අපි පනින්න පෙර දෙසැරයක් සිතාබලනු... කියන උපහැරණය ඉහළින්ම පිළිපදිනවා. නිකන්වත් හිතුනේ නැද්ද ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කියන පනත? එතකොට මේ හාදයෝ කොහෙද හිටියේ කියලා... අනික 1989, 1971 මැරුණු මේ ගොල්ලන්ගේ ගොයියන්ටවත් වන්දි ඉල්ලුවාද? කතා කරන්නේ විප්ලව ගැන ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය..

:       0       0

akilaFriday, 16 November 2018 11:36 AM

විහිළු කියවන්න එපා. එතකොට මේ වගේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියන්න පුළුවන්නේ...

:       0       0

Duminda Friday, 16 November 2018 04:18 AM

අපි දෙන්නම් ඕගොල්ලන්ට දවස ගානේ ඡන්දෙ දෙන්න අවස්තාවක්. මහින්දගෙන් කීයක් ගත්තද?

:       176       78

Mahesh Friday, 16 November 2018 04:59 AM

එජාපේ අය කතානායකගේ රෙද්ද අස්සේ හැංගෙන්නේ නැතිව ජනතාව ඉදිරියට ඇවිත් ජනතා මතයට ඇහුන් කන් දෙන්න

:       1305       1798

chandana Friday, 16 November 2018 07:49 AM

සිවිල් සංවිධාන කිවුවට ඕකේ ඉන්නවා පොහොට්ටුවේ සංවිධායක කෙනෙකුත්.

:       136       223

Bamunuarachchi Friday, 16 November 2018 01:05 PM

දුමින්ද හලෝ රටේ ජනතාව මහජන ඡන්දයක් ඉල්ලන්න මහින්දගෙන් සල්ලි ගන්න ඕනෙද? මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ...? දැන් කරත්ත පාරෙන් ඉවත් කරලා හින්දා හොඳයි.

:       0       0

Bamunuarachchi Friday, 16 November 2018 01:09 PM

සිවිල් සංවිධාන කිවුවට ඕකේ ඉන්නවා පොහොට්ටුවේ සංවිධායක කෙනෙකුත් ඉන්නවාලු. පොහොට්ටුවේ අයට මහජන ඡන්දයක් ඉල්ලන්න තහනම්ද? රටේ මිනිසුන්ට තිබෙන එකම නිදහස ඡන්දය... ඇයි ඡන්දෙකට යන්න බය? ගියොත් ෂුවර් එකටම පරදිනවා නේද?

:       0       0

Rata Perata Friday, 16 November 2018 02:40 PM

මේ මිනිස්සු බිලියන 4 ක් 5 ක් වියදම් කරන්න කියලා මේ උද්ඝෝෂණය කරන්නේ... හිතාගෙන ඉන්නේ මැදමුලනෙන්, පොළොන්නරුවෙන් සල්ලි දෙනවා කියලා වෙන්න ඇති... පව්...!!!

:       116       135

Kapuruhamy Saturday, 17 November 2018 01:11 AM

මුළු රටම අවුල් ජාලාවක් වෙලා.

:       0       0

Suresh Karunathilaka - Janatha Kriyakari Peramuna Saturday, 17 November 2018 03:52 AM

මැතිවරණයක් අවශ්‍ය ඇයි ද යන්න ඔබට නොවැටහෙන්නේ නම් ඔබ තවමත් පවතින දේශපාලන පක්ෂ වලට ලැදි අයෙක්. නිවැරදී මාවතකට රට ගෙන යාම සදහා විශ්වාසයෙන් තරුණ කණ්ඩායමකට රට භාර දිමට ඔබගේ වටිනා ඡන්දය ලබා දීමට රට තවත් ප්‍රපාතයකට නොගොස් බේරා ගැනීම සදහා අප මැතිවරණයක් ඉල්ලමු .

:       0       0

Ananda Saturday, 17 November 2018 05:04 AM

මහජනතාවට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වහාම මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතිය ජනතාව සතු වේ.

:       0       0

shan saudi Saturday, 17 November 2018 08:29 AM

මැතිවරණයක් ගෙන ඒමට රට හෝ රජය අස්ථාවර බවකට පැමිණ නැහැ. මේ ඇතිවී ඇති තත්වය හිතාමතාම කල විනාසයක්

:       0       0

Bamunuarachchi Tuesday, 20 November 2018 12:56 AM

සිවිල් සංවිධාන කිවුවට ඕකේ ඉන්නවා පොහොට්ටුවේ සංවිධායක කෙනෙකුත්. ඉතින් ප්‍රශ්නය මොකක්ද ? රටේ දේශපාලන අර්බුදකාරී අවස්තාවක රටක ජනතාව මහජන ඡන්දයක් ඉල්ලීම තරම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීයාවක් ලෝකේ වෙන තිබෙනවාද? මොනා දැනගෙනද කතා කරන්නේ? එජාප මන්ත්‍රීලානම් ඡන්දයකට බයයි පරදින බව දන්නා නිසා. තිබුන ආණ්ඩුවට වඩා හොඳ පාලනයක් ගන්න ගිහිල්ලා ජනතාව බදුබරින් ජීවන වියදමින් යටවෙලා ගියා. බැංකු හොරකම නිසා ආර්ථිකය කඩා වැටුණා රුපියල බාල්දු වුනා. විස්වාසය නැති වුනා නිසා ආයෝජකයෝ තැන්පත් කල මුදල් ආපසු ගත්තා . ඔන්න වෙච්ච සැන්තැසිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site