IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහින්ද මාධ්‍ය හමුව ට පැමිණෙයි

 (චතුර එස් .කොඩිකාර )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද(12)  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි  එම පක්ෂ  කාර්යාලයේ දී  පැවැත්වෙන  අතර  ඒ  සදහා   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා   මීට සුළු මොහොතකට පෙර පැමිණි අතර   පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගණවර්ධන  මහතා  විසින්  ඒ මහතා ව  පිළිගනු  ලැබීය .

 



අදහස් (40)

මහින්ද මාධ්‍ය හමුව ට පැමිණෙයි

kapila Monday, 12 February 2018 07:24 AM

තමන් එක පක්ෂයක සාමාජිකයෙක් වේශයෙන් ඉඳගෙන ඒකට දිනන්න උදව් නොකර, තවත් පක්ෂයකට විවෘතව උදව් කරලා, ස්ටේජ්වල කතා කරලා ඒක දිනවන පුද්ගලයාට අපි නම් කියන්නේ පක්ෂද්‍රෝහී කියලයි.

:       2586       1911

RoshanMonday, 12 February 2018 08:00 AM

ඒක ඇත්ත, මෛත්‍රිපාල සිරිසේන 2015 දී කලෙත් එකම තමයි.

:       15       732

kithsiriMonday, 12 February 2018 08:00 AM

පක්ෂද්‍රෝහී වුනත් කමක් නැහැ, දේශද්‍රෝහී නොවී... මේ පක්ෂද්‍රෝහී තොප්පිය මීට වඩා ගැලපෙන අය තව ඉන්නවනේ කොහොමත්.

:       9       449

නුවන් වික්‍රමසිoහ Monday, 12 February 2018 08:25 AM

මෛත්‍රිපාල ජනපති ගැන වෙන්න ඇති ඔබතුමා කියන්නේ...

:       0       0

nalinaMonday, 12 February 2018 09:03 AM

ඒ ගොල්ලෝම මල්මාලා දාගෙන ඒ ගොල්ලෝම පිළිගන්නවා. මෙහෙමත් සමයං...

:       0       0

Athula kMonday, 12 February 2018 09:03 AM

තමන්ගේ බිරිඳ සොර සැමියෙක් ඇසුරු කරනවා නම් තමන්ව ගණන් ගන්නේ නැත්නම් වෙන අතක් බලාගන්නේ නැතිව වෙන මොනවා කරන්නද? සරල උදාහරණයක්. මෙහෙම කිව්වා කියල ඔහු කරන හැම දේම මම අනුමත නොකරමි.

:       0       0

DarshanaMonday, 12 February 2018 09:29 AM

එතකොට වර්තමාන ජනාධිපති 2015 දී මොකක්ද කලේ...?

:       25       804

gunarathnaMonday, 12 February 2018 10:22 AM

ඔන්න කපිල පුලුවන්නම් දර්ශනට උත්තර දෙනවා රටටම බලාගන්ට.මෛත්ත්රී දිනුවේ UNP චන්දවලින් මහින්ද දිනුවේ ශ්‍රීලංකා කාරයින්ගේ පිරිසිදු චන්ද වලින්.

:       0       0

mennaMonday, 12 February 2018 11:09 AM

පොදු අපේක්ෂකයා කියන එකවත් තෙරෙනේ නැද්ද? තනියම ඉල්ලලා තනියම ජනාධිපති වුනොත් ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් වෙන්නේ කොහොමද? 2015 එහෙම කරයි කියල එකට එක කරන එකද මෙතුමන්ලගේ ප්‍රතිපත්ති. රටට අබ සරණයි.

:       460       29

anandaMonday, 12 February 2018 11:39 AM

රෑට කෑවේ මොනවද කියලා උදේට ඇහුවොත් උදේට කියන්න බැරි අය ඉන්න රටක, මේවා මොන්ටිසෝරි කතා දැන් ඉන්න ජනාධිපතිතුමා පක්ෂ ද්‍රෝහිකමක් කරලා පක්ෂයේ අපේක්ෂකයෙක් වුණේ පිරිමි පක්ෂයේ ඉඳන් වෙන්න ඇති මගෙහිතේ...

:       1       205

samMonday, 12 February 2018 08:00 PM

කපිලට දුකට ඇඩෙනවා වගේ. හැබැයි අරයා වගේ ආප්ප කෑවේ නෑ හොදේ...

:       0       0

nishanTuesday, 13 February 2018 04:03 AM

දැන් ඉතින් කුණු අදින්න, කානු සුද්ද කරන්න, ඩෙංගු මර්ධනය කරන්න, ආණ්ඩුවේ කුනුම කුනු කොටස අදින්න.

:       15       14

menna Monday, 12 February 2018 07:33 AM

මට තේරෙන්නේ නැත්තේ, පක්ෂේ නායකයා මහින්දද? මහින්දවම ඉස්සරහට දාන්නේ? ඔයිට කලින් කිවුවේ පක්ෂේ නායකයා ජි එල් කියල කිවුව, බැසිල් කියල කිවුව.

:       610       179

sachiniMonday, 12 February 2018 09:28 AM

ඇයි අවුල්ද? පක්ෂයේ විතරක් නෙමෙයි දැන් රටේම භාරකරු...

:       263       852

mennaMonday, 12 February 2018 11:12 AM

අවුල මිනිස්සුන්ව රවට්ටන එකේ ඉවරයක් නැහැනේ.

:       185       69

සමන්ත Monday, 12 February 2018 02:45 PM

රටේම භාරකරු වුනේ හිටගෙනද ..?

:       918       657

K PereraTuesday, 13 February 2018 06:37 PM

මොකද මේ මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩේ ගහගෙන! ප්‍රාදේශීය සභා ඡන්දෙන් ආණ්ඩුව පෙරලන්නේ කොහොමද?

:       44       26

ChinthakaMonday, 12 February 2018 12:20 PM

ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා බබෙක් නිසා.... බබ්බුන්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ.

:       88       302

Amila Chathuranga Monday, 12 February 2018 07:57 AM

මහජනතාවගේ බලය තමයි හැම එකටම වඩා වැදගත්. මහින්ද වගේ විශාල දේශපාලන හස්තයක් සුළුකොට තැකීම යූ ඇන්පිය සහ මෛත්‍රී පාර්ශවය කරගත් ලොකු මෝඩ කමක්. රනිල් මහත්තයා මීට කලින් බිහිකල හැම ආන්ඩුවක්ම අස්ථාවරයි. ර

:       2       492

amitha Monday, 12 February 2018 08:02 AM

පොහොට්ටුව දිනලා ඉවරයි. බහුතරයකගේ මතය පොහොට්ටුව. ඡන්දෙ දුන්න අය දන්නවා නායකයා කවුද කියලා. නිදහස් පක්ෂයට ද්‍රෝහිවුනේ කවුද කියලා මේ ප්‍රතිපල වලින් පැහැදිලි වෙනවා.

:       16       447

rama Monday, 12 February 2018 08:58 AM

කලින් පක්ෂය කඩාගෙන ගියේ සිරිසේන කියලා දන්නේ නැත්තේ ඇයි? ඉතින් මොකද වෙන්නේ? ඊටත් කලින් චන්ද්‍රිකා නෝනා පක්ෂය කැඩුවා, අනුර පක්ෂය කැඩුවා ඔක්කෝටම පෙන්නේ මහින්ද පක්ෂය කැඩුවාම විතරයි. අලුත් එකත් හදලා දිනලත් පෙන්නුවා වෙන අයගේ උදව් නැතුව...

:       0       0

sagara Monday, 12 February 2018 09:20 AM

කපිල මහත්තයෝ, ඔබතුමා කියන විදිහට අපේ ජනපති සිරිසේන මැතිඳුන් ද්‍රෝහියෙක් කියලද කියන්නේ? මොකද මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ එතුමනේ...

:       8       203

sirimal Monday, 12 February 2018 09:24 AM

ජනමාධ්‍ය නිදහස දඩමීමා කරගනිමින් සමහර මාධ්‍ය ආයතන මඟින් බොහෝ අවස්ථාවල අසාධාරණව සහ අතිශයෝක්තියෙන් මෙන්ම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ වුවමනාවට පවතින පාලනයේ දුර්වලතා හතර පස් ගුණයක් ඉස්මතු කරමින් කල පුළුල් ප්‍රචාරයන් නිසා මහජනයා තුල රජය සහ විශේෂයෙන් සමහර පක්ෂ නායකත්ව පිළිබඳව වැරදි ආකල්පයක් ගොඩනැගුණු කරුණ මෙම අසාමාන්‍ය මැතිවරණ ප්‍රතිඵලයට හේතුභූත වන්නට ඇත. මැතිවරණයකදී මෙලෙස සියලු පක්ෂ සෝදාපාලුවට ලක්කරමින් එක කණ්ඩායමකට තනි දිනුමක් ලබාගැනීමට හැකිවෙයි සිතිය හැකි නොවේ. එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක ප්‍රවර්ධන කටයුතු කිරීම පක්ෂ විනය විරෝධී මෙන්ම පක්ෂද්‍රෝහී කටයුත්තක් නිසා එම පක්ෂ නායකත්වය එවැනි පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු නොකර විනය විරෝධීන් හට දඬුවම් දෙනවා යැයි කියමින් කල් මරමර සිටීම නම් අභිරහසකි.

:       803       773

piyalMonday, 12 February 2018 10:42 AM

සිරිමල්, ඔයා හිතුවද රනිල් පැරැද්දුවේ ජනමාද්‍ය කියල? . පාසල් නිල ඇඳුම කපල, පොහොර සහනාධාරය කපල, බදු ගහල, මහ බැංකුව හොරකම් කරලා පොලි අනුපාතය වැඩි කරපු එකම ඇති ජනතාවගේ බඩට වදින්න. ජනතා බලය ඔය සියල්ලටම යටයි. මහින්ද මැතිතුමා එක්ක බහුතර ජනතාවක් ඉන්නවා.

:       0       0

sameeraMonday, 12 February 2018 11:43 AM

මේ ඇසෙන්නේ හංස විලාපයයි...

:       216       474

tikiriMonday, 12 February 2018 12:52 PM

සිරිමල් දැන්වත් අවදි වී කොල පාට කන්නාඩිය ගලවා අවට බලන්න රටේ ජනතාව දුන් පණිවුඩය තේරුම් ගන්න .

:       61       270

bandara Monday, 12 February 2018 10:10 AM

සිරිමල් ... මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන්නේ. ආණ්ඩුව පැරදුනේ එයාලගේ වැරදී නිසා... හිතේ දුකට එතකොට කවි කිය වෙනවා ...!

:       0       0

nanju Monday, 12 February 2018 10:12 AM

පැය කීයද ගියේ පොහොට්ටු දැන් පිපිලා .

:       0       0

theshan Monday, 12 February 2018 10:48 AM

දුක යනු තවමත් මෝඩ. ලනු දෙන බුරු රැල ප්රිවරගෙන සිටීමි. එම නිසා දැන්වත් මොවුන්ගෙන ඈත්වෙන්න, ඔබතුමාගේ පෞර්ශයත්වයට අබමල් රේණුවකින් ලංවිය නොහැකි මොවුන්ව පන්න දැම්මන.

:       0       0

Nuwan Monday, 12 February 2018 11:06 AM

"එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක ප්‍රවර්ධන කටයුතු කිරීම පක්ෂ විනය විරෝධී මෙන්ම පක්ෂද්‍රෝහී කටයුත්තක් නිසා එම පක්ෂ නායකත්වය එවැනි පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු නොකර විනය විරෝධීන් හට දඬුවම් දෙනවා යැයි කියමින් කල් මරමර සිටීම නම් අභිරහසකි." නැත. එයනම් අනිත් පක්ෂයේ සභාපති කම දැරීමට තරම් සුදුසුකමකි. මතකද ජනාධිපති සිරිසේන කල දේ.

:       0       0

laksman Monday, 12 February 2018 11:32 AM

පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක් දිනුවට රටේ ජනතාව වැඩි පිරිසක් ඉන්නේ පොහොට්ටුවට විරුද්ධ පැත්තේ නොවේද? .පරික්ෂාකර බලන්න.

:       427       230

ගුණවර්ධන Monday, 12 February 2018 01:37 PM

නෙළුම් මල් මිටක් දුන්නා නම් තවත් අර්ථවත් වෙයි...

:       14       177

migida Monday, 12 February 2018 06:57 PM

මහින්ද මහත්තයෝ ඔබ තුමා ඔය ලග ඉන්න හොරු ,මදාවි,තක්කඩි ,පාහරයෝ ටික එලෙව්වොත් අපිත් ඔය පැත්තේ.

:       0       0

naradha Monday, 12 February 2018 09:59 PM

කව්රු කෙසේ කිව්වත් මෙය මහින්ද රාජපක්ෂ මහතා විසින් තනිව ලබාගත් ජයග්‍රහණයක්. එම ජයග්‍රහණය අගය කල යුතු දෙයක්.

:       0       0

Vajira Tuesday, 13 February 2018 12:36 AM

මේ තිබ්බේ ප්‍රාදේශීය හා නගර සභා ඡන්දයක්, ජනාධිපතිවරණයක් නෙවේ. පොහොට්ටුවෙන් දිනුව අය දැන් කල යුත්තේ අනුන්ට පේන්න බජව් දාන එක නෙවේ ගමට බැහැල ජනතාවට සේවය කරලා හැමෝම දිනා ගන්න වැඩ පිළිවෙලක් හදන එකයි. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න. ජනාධිපතිවරණයක් තිබුනානං පරාද බව පේන්නේ නැතිද ? 45% බහුතරය නොවන බව ඔලු ටිකට දාගන්න. නාමල්ට සහ පවුල් සමාගමට නිහතමානිව කට වහගෙන වැඩ කරන්න උගන් වන්න. නැත්තන් පොහොට්ටුව පිපෙන්න කලින් පරවෙන බව මතක තියා ගන්න.

:       0       0

Mahrndran Tuesday, 13 February 2018 05:16 AM

මොන්ටිසෝරි වත් ගිහිල්ලා නැති අදහස් දමන්නෝ තවත් ඉන්න බව නම් පේනවා. 49% සහ 32% න ලොකු 32% කියන කැබිනට් ඇමතිවරු ඉන්න රටක ඕකත් මොකක්ද.?

:       6       228

dumindaTuesday, 13 February 2018 01:18 PM

පොහොට්ටුව පැහැදිලි ලෙස ප්‍රාදේශීය ඡන්දය දින්නා, එකේ තර්කයක් නෑ... හැබැයි අධි තක්සේරුවට ගිහින් රටම අල්ල ගත්ත කියල හිතුවොත් 2015 වුන ටිකම තමයි

:       3       1

s.perera Tuesday, 13 February 2018 08:02 AM

අපි ගොනාට ගොනා අපිට. ගොනා 1. හිතුව 10000 ගන්නේ පඩිවැඩිකරලා අපේ චන්දෙ ගන්න. මගේ ගෙදර හතර දෙනෙක් රජයේ සේවකයෝ. රුපියල් 40000ක් පඩි වැඩි කරපුහම කොහෙද අනේ සල්ලි තියන්නේ. මේක හරි කරදරයක්නේ. අපිට පරණ පඩිය තිබුනොත් හොඳටම ඇතිනේ. අපිව තම්බන්න පඩි වැඩිකරාට හොඳ සබ්බුව. ගොනා 2. එකනේ. රජතුමා හොරළු . එයා දුබි බැන්කුවේ දැම්මේ අපේ සල්ලිය ? එයා මිග් එහෙම විකුණලා අමාරුවෙන් ගත්ත සල්ලිනේ. ඒවා එයාගේ නැත්නම් ආණ්ඩුවේ . අපේ සල්ලි නෙවේනේ. ඉතින් මොන බැංකුවේ දැම්මත් අපිට මොකෝ? ඒ වගේද බෙදුම්කරේ? උන් හොරකම් කලේ අපේ අර්ථසාධකේනේ?. හොර හැත්ත. ගොනා 3. එ්කනේ. අර රාජිත කියනවා බෙහෙත් 42කක මිල අඩු කලාලු? එයා කව්ද රජතුමා නියම කරලා තිබුණු මිල අඩුකරන්න? පපුවේ අමාරුවලට දාන මොකක්දෝ එකක මිල ලක්ෂයක් අඩුකළාලු. පිස්සා. මොළයක්වත් නැති අපිට පපුවක් මොනාටද ? මෝඩයෝ.

:       0       0

nadeeka Tuesday, 13 February 2018 09:26 AM

සිරිමල් ඔබගේ කතාව සම්පූර්ණ සත්‍යයකි. මේ මාධ්‍ය නිදහස අනවශ්‍ය අයුරින් භාවිතය නිසා සාමාන්‍ය ජනයා මුලා වෙනවා පමණක් නොව එය යම් යම් අයගේ පෞද්ගලික අභිමතාර්ථයන්ට ඉනිමන් තැබීමකි. අවසානයේ රටට නම් සෙතක් නැතේ.

:       68       46

vidya Tuesday, 13 February 2018 09:43 PM

රත්තරන් බෝලෙට වැඩිය මෙදා රත්තරන් බෝල තියන වළල්ල වැඩ කරලා වගේ.

:       71       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site