IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මහනුවර කලහයට එරෙහිව පැරිසියේ විරෝධයක්

සුනිල් ආනන්ද පැරීසියේ සිට

මහනුවර දී කලහකාරී සිද්ධියට විරෝධය පළ කරමින් සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් විය යුතු යැයි කියමින් පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අයිෆල් කුලුන අසල දී විරෝධතාවක් පැවැත්වූහ.
 
ඇද හැලුණු වර්ෂාව සහ අධික සීතල නොතකා එරෙහ ජීවත් වන සිංහල, දෙමල සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් එම විරෝධතාවට පැමිණ සිටියහ. 
 
ප්‍රංශයේ ›ලංකා තානාපති බුද්ධි ආතවුද මහතා  පැරීසියේ වෙසෙන › ලාංකික මුස්ලිම්  ආගමික හා සමාජීය සංවිධාන සමග සාකච්ඡාවක්ද පැවැත්වණි.  විදේශයන්හී එවැනි ගැටුම් ඇති නොවීමට අවශ්‍ය පරිසරය ගොඩ   නැගීම ගැන ද එහිදී සාකච්ඡා විය.
 
‘ප්‍රංශය යනු විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජාතීන් සිටින රටක්. එම රටේත් විවිධ ආගමික අන්තවාදී සුළු කොටසක් ජීවත් වුවද අපේ රටේ මෙන් දේපල ගිනි තියමින් මිනිස් ඝාතන සිදු කරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති  වෙන්නේ නෑ.   සියලූ දෙනා සමගියෙන් ජීවත් වෙනවා.  එයට හේතුව රටේ නීතිය උස් පහත් බේදයකින් තොරව ක්‍රියාත්මක වන නිසා.   එබැවින් ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයට ද~වම් ලබා දීම අත්‍යවශය කරුනක්.    ඈත අතීතයේ සිට පැවත එන සිංහල මුස්ලිම් සහෝදර සබඳතාවය ඉදිරියටත් එලෙසම රැක ගැනීම අපි සියලූ දෙනාගේම සමුහික වගකීමක්.‘ යැයි පැරීසියේ වෙසෙන මුස්ලිම් සංවිධාන නියෝජිතයෙකු වූ මෂාර් කමුර්දීන් මහතා පැවසීය. 



අදහස් (3)

මහනුවර කලහයට එරෙහිව පැරිසියේ විරෝධයක්

erdi Sunday, 18 March 2018 04:02 PM

සෑම පොදු කටයුත්තකදී ඉදිරියෙන්ම සිටින සිංහලයා පුෂ්පසිරි ද අල්විස් මහතාට මාගේ ප්‍රණාමය... එහෙත් මෙය සංවිධානය කළ අය මෙවැනි විරෝධතාවයක් පවත්වන බව සමාජය දැනුවත් නොකිරීම කණගාටුවක්. මාහට ඇස ගැටුනෙත් ලංකාදීප පුවතින්. (විශේෂයෙන් ප්‍රංශ රටේ ප්‍රංශ ජාතිකයින් මෙන්ම වරප්‍රසාද භුක්ති විඳින සිංහලයින් අපේ රට තුළ ජාතින් අතර කලහකාරී ගැටුම් දැක සතුටු කඳුළු වගුරන අවස්ථා නැත්තේද නොවේ)

:       17       30

shafeek Monday, 19 March 2018 04:43 AM

මොනතරම් ලස්සනද

:       32       116

Namal Tuesday, 20 March 2018 11:33 AM

මොකද වුනේ කියල දන්නේ නැතුව කරන දේශ ද්‍රෝහී වැඩක් , මේක කල අයට ගිහින් විරොදේ පෑවානම් හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site