(රෝවන් පෙරේරා )
මදුරන්කුලිය මුක්කු තෝඩුවාව වෙරලාසන්න ප්‍රදේශයේ ගෙවත්තක තුවාල ලබා වැටී සිටී රාජාලියකු අද(29) කරුවලගස්වැව වනජීවී නිළධාරීන්ට බාර දීමට එම ගෙවත්තෙහි හිමිකරු කටයුතු කර තිබිණි.
‘හෝක් ඊගල්‘ හෙවත් කොණ්ඩ රාජාලියකු ලෙස හඳුන්වන මෙම රාජාලියාගේ වයස අවුරුදු හතරක් පමණ වේ.
රාජාලියා නිවැසියන්ට හමුවන විට සුළු ලෙස තුවාල ලබා ඉගිලීමට නොහැකි තත්වයක සිට ඇති අතර වනජීවී නිලධාරීන්ට භාර දුන් පසු ප්‍රතිකාර ලබා දීමට ඔවුන් කටයුතු කර තිබිණි.
රජාලියා සුව වීමෙන් අනතුරුව තබ්බෝව අභය භූමියට මුදා හැරීම සිදු කරන බවත් එතෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණඩුලගම පිහිටි පශූ වෛද්‍ය කාර්යාලයට භාර දීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පැවසුහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි