(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර පවුල් 18,000 කට අයත් පුද්ගලයින් 61,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
මුලතිව් පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි බටහිර, මැරටියන්පත්තු, තුනුක්කායි, ඔඩුඩුසුඩාන් සහ වැලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කුඩා වැව් සියල්ලම සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.
එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව්ද සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමක් පවතින බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වැසියන් 90% කට වැඩි පිරිසක් දෛනික ජීවන කටයුතු සඳහා සිදු වැව් ජලය යොදාගන්නා බැවින් වැව් සියල්ලක්ම සිඳී යාමෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි ඔවුහු කියති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෑවිල්ලෙන් මුලතිව් කුඩා වැව් 250ක් පොත්තටම සිඳෙයි
Lebbe Monday, 09 September 2019 01:27 PM
හොඳ කෘෂිකර්ම ඇමැතිකෙනෙක් හිටියානම් මේ වෙලාවේ වැව් ටික ගැඹුරු කරනව
එරික් Tuesday, 10 September 2019 12:05 PM
ඔයා දන්න තරම තමයි. එහෙම කරාම වැවේ වතුර රඳවාගන්න බැරුව යනවා.
Chanak los angeles Tuesday, 10 September 2019 12:50 AM
ජනතාවට දෙන පොරොන්දු හැටියට සජිත්ට කීවානම් එක රැයෙන් පුරවලා දෙයි .