IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර


අද පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාවේ ඡායාරූප පහත දැක්වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


 



අදහස් (20)

පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර

Nuwan Friday, 16 November 2018 12:54 PM

ලෝකෙටම විහිළුවක් බවට ලංකාව පත් කරපු මේ මිනිස්සු සත්තුන්ටත් අන්තයි.

:       0       0

Rata Perata Friday, 16 November 2018 02:08 PM

මේ අය ගමට ආවම ගහලා එලවන්න...

:       5       1127

DumindaSaturday, 17 November 2018 03:58 AM

ඔයා එහෙම කිව්වට ගමේ අයට මේවා දැක්කම සතුටුයි.ලබන පාරත් ඡන්දෙ දෙන්නේ මේ අයට තමයි .

:       0       6

ධනුෂ්ක Friday, 16 November 2018 02:55 PM

පිත්තල බොත්තම් අල්ලපු, කාකි කෝට් අැඳපු සා.පෙ හෝ උ.පෙ සමත්, නීතිය හා සාමය අරක්ෂා කරන්න ගිය පොලිස් නිලධාරීන්ට, සා.පෙ වත් පාස් නොමැති ජනතා පරිමාධිපත්‍යයෙන් රට හදන්න පාර්ලිමේන්තුවට යවපු මින්ස්සු, රටේ උත්තරීතරම අායතනය තුළදී පහර දෙයි. පාට කණ්නාඩිය ගලවා බලන්න. ඔබගේ බුද්ධියේ විමසුමට භාරයි.

:       0       1454

samSaturday, 17 November 2018 09:16 PM

බුද්ධියක් තියන මිනිස්සු ඉන්නවානම් මේගොල්ලෝ පාර්ලිමේන්තු යයිද ??

:       0       7

Nimal Friday, 16 November 2018 04:47 PM

නීති ගරුක, විනයක් ඇති, හැදියාවක් ඇති පාට පක්ෂයක් නැති මෙරට සාමාන්‍ය ජනතාව වන අපි මේ ලැජ්ජා සහගත තත්වය ගැන අතීශයින් කණගාටු වෙමු. මෙයද අපි දිනාගත් නිදහස, මෙයද පාර්ලිමේන්තුවක් පත් කර අපි බලාපොරොත්තු වූ සංවර්දනය. රට අද අතරමන් වී ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අපේ බලාපොරොත්තු සුන් වී ඇත. හෙට අපිට රටට කුමක් වේවිද කියා නොදනිමු

:       0       0

Kumar Friday, 16 November 2018 05:07 PM

පොලිසියට පහරදුන් අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද. ඇමෙරිකාවෙනම් දැන් අත්අඩංගුවේ

:       0       0

tommy Friday, 16 November 2018 06:43 PM

මෙවැනි තැන්වලට යැවිය යුත්තේ කැරලි මර්ධන එකකයි.

:       0       0

vishaka Saturday, 17 November 2018 03:10 AM

ඔය මන්ත්‍රීකම අවුරුදු පහයි, නමුත් රාළහාමිලා අවුරුදු 55 වෙනකල් විශ්‍රාම යන්නේ නැහැ.

:       0       54

sudelmi Saturday, 17 November 2018 06:23 AM

රටේ සියලුම ආරක්ෂක අංශ මෙයට විරුද්දව පෙළගැසිය යුතුය.

:       57       38

Mahee Saturday, 17 November 2018 06:27 AM

ඔය තියෙන්නේ අගේට!

:       36       0

dilan Saturday, 17 November 2018 06:50 AM

සාමාන්‍ය ජනතාව මේ විදියට හැසිරුණා නම් පොලීසිය මේ වගේ ගුටි කාගෙන ඉවසගෙන ඉඳීද? එහෙම වුනා නම් සීයක දෙසීයකගේ හතර හන්දි කඩලා තව ඒ වගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන කිහිප දෙනෙක් වළපල්ලටත් යවලා තමයි නතර වෙන්නේ...

:       0       437

jerrySaturday, 17 November 2018 10:57 AM

මොනවා කරන්නද ඩිලාන් මේ සේරම අපි වගේ සාමාන්‍ය ජනතාවට වලංගු නෑ

:       0       3

Sugandhi Saturday, 17 November 2018 12:54 PM

හරිම ලැජ්ජයි. ලන්ඩන් වල ඉන්න අපිට රැකියාවට යන්නත් බැහැ

:       137       11

Saman Saturday, 17 November 2018 06:07 PM

"දැඩි කිතුණු බැතිමතෙකු වන මා විසිකළේ බයිබලය නොවේ පුටුවක් පමණි." - ජොන්ස්ටන්

:       2       21

Ruwan Saturday, 17 November 2018 10:05 PM

පොලිසියේ අයට ගහන්න ඕන ඇමතිලට ආරක්ෂාව දෙනවට...හික්ස් ..හොද වැඩේ

:       1       0

Siri Saturday, 17 November 2018 10:24 PM

පොලිසිය ඇයි නිකම් බලාගෙන හිටියේ? බැටන් ප්‍රහාරයක් දීල , හතරහන්දිත් කඩලා ගෙනිහින් කූඩුවට දාන්න තිබ්බේ.

:       32       3

kamaruddeen Sunday, 18 November 2018 07:14 AM

ජනතා දේපල විනාශ කරන අයට විරුද්ධව නීති මාර්ගයෙන් දඩුවම් කල යුතුයි . ජනතාව මේවට විරුද්ධව නැගී සිටිය යුතුයි.

:       0       107

මග බැසුම Monday, 19 November 2018 03:01 AM

හොරු එලවන්න, මැරයෝ එලවන්න, දෙපත්නයි එලවන්න, බල ලෝභියෝ එලවන්න, නූගතුන් එලවන්න, මෝඩයන් එලවන්න, කෑදරයෝ එලවන්න වෙන කොහෙන්වත් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන්.

:       0       38

vidya Monday, 19 November 2018 05:01 AM

ධනුෂ්ක ඔයා කියපු කතාව මම ඉතා ඉහලින් පිලි ගන්නවා. මේ සත්තුන්ට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැද්ද? මොකක්ද ක්‍රම වේදය.

:       0       83

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site