ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර යන මහත්වරු කොළඹ 07, මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක අද (01) නිරත වූහ.
ඔවුහු එම ගොඩනැගිල්ලේ, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වැඩබලන ලේකම් සී. එස්. සුලෝගසිංහම් මහතාගෙන් තොරතුරු ද විමසූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක
dilan Monday, 01 July 2019 08:33 AM
ප්‍රසන්න රණවීර කියන මනුස්සය මේ වගේ තැනකට ගෙනියන්න සුදුසුද?
විජිත් Monday, 01 July 2019 12:08 PM
රට කාපු, ඒ වගේම කමින් ඉන්න හොර රැළ...
SLTuesday, 02 July 2019 04:27 AM
අපි හොරු කීවට ප්‍රායෝගිකව අපිට දේශපාලකයින් අවශ්‍යයි. හොඳම දේ සුදුසු කම් ඇති, අවංක පුද්ගලයින් ඡන්ද ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලකිරීමයි.
ලුම්බිණි Tuesday, 02 July 2019 02:26 AM
ශ්‍රාවස්ති මන්දිරයේ මොනවා නිරීක්ෂණය කරන්නද?
ධම්ම Tuesday, 02 July 2019 04:36 AM
ඩිලාන්, මනුස්සයා කියන්නේ මිනිසුන්ට බව දන්නේ නැද්ද?
jim kuru Wednesday, 03 July 2019 09:50 AM
යල් පැනපු දේශපාලකයෝ