IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නියඟයෙන් විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින වියළි කාළගුණ තත්වයත් සමඟ විල්පත්තුවේ විල්ලු 30 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති බවත් අනෙක් විල්ලු වලද ජලය අඩුවී ඇති බවත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු සිඳී යාමත් සමඟ වන සතුන් පිපාසිතව ජලය සොයා වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටින බවද කියයි.

එසේම උද්‍යානයේ තෘණ සියල්ලම පිලිස්සි යාමෙන් වන සතුන්ට තෘණ සොයා සැතපුම් ගණනක් යාමට සිදුව ඇති බවත් වියළී නොගිය තෘණ සොයා ගැනීමට අසිරු බවත් වනජීවි නිළධාරීහු  පවසති.

විල්පත්තුව උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසා සිටියේ ඉදිරි මාසය තුළදී ද වැසි නොලැබුනොහොත් වන සතුන් බේරා ගැනීමට විශාල කැපවීමක් සිදුකිරීම සිදුවන බවයි.

එසේම ඔහු පවසා සිටියේ විල්ලු සිඳී යාම නිසා කෘත්‍රීම කොන්ක්‍රිට් පොකුණු ඉදි කර ඇති බවත් ඒවාට බවුසර් මගින් ජලය දැමීමට කටයුතු කරමින් සිටින බවත්  උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

 

 



අදහස් (5)

නියඟයෙන් විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි

SL Friday, 19 July 2019 02:34 PM

විල්පත්තුව කපපු මහා ඌරාටයි, ඒවා බලාගෙන නොදැක්කා සේ හිටපු අනිත් වල් ඌරන්ටයි මුත්‍රා කරන්න තියෙන්නේ... දැන් විල්ලු ටික පිරෙන්න. ගස් ටික තිබ්බානම් අවම වශයෙන් වැටෙන වතුර ටික හරි පොළවට උරාගෙන තව ටික කාලයක් ඉන්න තිබුණා මේ වගේ වේලෙන්නේ නැතිව...

:       61       347

Nimal Friday, 19 July 2019 05:03 PM

සොබාදහම විනාශ කරන කාට වුණත් සොබාදහමෙන්ම දඬුවම් ලැබේවි...!!!

:       24       204

shan Saturday, 20 July 2019 04:44 AM

හරිම සන්තෝෂයි සතුන්ට ඇතිවන පීඩාව ගැන විශාල දුකක් ඇති උනත් සතුන්ට ජලය ලබාදීමේ ක්‍රමවේදයක් අනෙක් වනාන්තරවල මෙන් ක්‍රියාත්මක කරන ලෙස වන අඩවි නිලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

:       0       0

JAYATH Saturday, 20 July 2019 06:34 AM

"දරමිටි බැඳගෙන නියඟය අවිදින්"... ඒ වුනත් මේ දර්ශන පෙළ නම් සුන්දරයි ..

:       2       2

nihal Saturday, 20 July 2019 07:45 PM

නායකයො මේවාට වගකිව යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site