ලෝකය පුරා බැතිමතුන් ජේසු බිළිඳුන්ගේ උප්පත්තිය සමරන අසිරිමත් නත්තලේ ප්‍රධාන දේවමෙහෙය හෙවත්, ශුද්ධ වූ දිව්‍ය පූඡා යාගය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවත්විණි.
දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
පසුගිය අප්‍රෙල් 21 වැනි දා මෙම දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්වී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු අයුරු දැකිය හැකි විය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නත්තලේ ප්‍රධාන දේවමෙහෙය කටුවපිටිය දෙව්මැදුරේදී
Uditha - London Wednesday, 25 December 2019 05:07 AM
ලක්වාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් සුභම සුභ නත්තලක් වේවා !!!!!!
Champa Wednesday, 25 December 2019 04:34 PM
පාස්කු ප්‍රහාරය සිහිපත් වෙන පින්තූර. අගරදගුරුතුමාට හැමෝම ගරු කරනවා. සුබ නත්තලක් වේවා!
sharm warn Monday, 30 December 2019 08:20 AM
මේ නත්තලේදී වගේම සෑම දිනකම ඔබ සියල්ලන්ම අපේ සිත් තුළ ජීවත්වෙනවා. ඔබෙ ආත්මයන් දෙවිඳුන් තුළ සමාදානයේ සැතපේවා.. තවමත් ගිලන්ව සිටින ඔබට දෙවිඳුන්ගේ සුවදායක බලයෙන් ඉක්මන් සුවය ලැබේවා..!!! ජේසු පිහිටයි.