චමිල් රුපසිංහ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (22) දින රාත්‍රී 7 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව ගමන් ඇරැඹීය.
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය),ඩී එස් සෙනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඩී.එස් සේනානායක වීදිය , කොළඹ වීදිය ( ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය ) , යටිනුවර විදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා සමඟ මියන් රාජා ගමන් කළහ.
පෙරහර මංගල්‍යයේදී “රන්දෝලිය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ සතර මහා දේවාලයන් හී දේවාභරණ ඒ ඒ දෝලාවල් වල රැගෙන යන බැවිනි. පැරනි රජ සමයේදී මෙම දෝලාවන් දෙපස රාජ බිසෝවරුන් හා රාජ කුමාරිකාවන් ගමන් ගත් අතර වර්ථමානයේදී ඒ ඒ දේවාල වල ආලත්ති අම්මාවරු ගමන් ගනිති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි
Raveendra Wednesday, 22 August 2018 04:31 PM
හරිම ලස්සනයි !!! සහභාගි වූ සියල්ලෝටම දළදා සමිදු පිහිට ලැබේවා!!!