නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි "හම්බාවෙකු" අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.
අනතුරකට ලක්ව සිටි හම්බාවා ප්‍රතිකාර සඳහා නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කලාප කාර්යාලය පැවසීය.
මෙම දුර්ලභ ඝනයේ හම්බාවාට පාදවල ඇති බැඳි පටක ආධාරයෙන් , උස් තුරු මුදුනක සිට වුවද , පියාඹන ආකාරයෙන් බිමට බැසීමට හැකි බව වනජීවි නිලධාරීහු පවසති.
නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් ප්‍රතිකාර ලබා දුන් බවද නිලධාරීහු පැවසූහ. නිකවැරටිය වනජීවි කලාප ප්‍රධානී අයි.එම්.ජී.සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හම්බාවා සොයා ගැනිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී
naradha Thursday, 13 September 2018 03:38 PM
මේ පින්තුරයේ සිටින හම්බාවා ඉතාමත් ගැඹුරු කල්පනාවක යෙදී සිටින බවකුයි පෙනෙන්නේ.
godfrey Friday, 14 September 2018 09:01 AM
ඒ කියන්නේ... අනේ මාව ඉතාමත් දරුණු ගණයේ සතුන් කොටසකට අහුවුණා කියලාවත්ද?
LCI Sunday, 16 September 2018 09:25 AM
අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා. ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑ සහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනාට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනිමින් ජීවත්වේ.