IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ග්ලිරිසිබියා විදුලිබල ව්‍යාපෘතිය ඉල්ලා ගම්වැසියෝ විදි බසිති

ප්‍රසාද් රුක්මාල්

 

රිදීමාලියද්ද ප්‍රදේශයේ රජය මගින් ඉදිකිරිමට නියමිත ග්ලිරිසිබියා ව්‍යාපෘතිය වහා ඉදිකරන ලෙස ඉල්ලා ගම්වාසීහු මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට අද (8) උද්ඝෝෂණයක් ඇරඹුහ.

මෙම ව්‍යාපෘතියට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විරෝධය දැක්වීම නිසා එයට විරුද්ධ නොවන ලෙස ඉල්ලා ඔවුහු මෙම උද්ඝෝෂණායේ නිරතව සිටිති.

මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු බිබිල, අරුළුපිටිය, කහවේගල්ල, බදුලුඔය, පෙතියාගොඩ,පදියතලාව යන ගම්මාන රැසක පිරිස් මෙම ස්ථානයට පැමිණි උද්ඝෝෂණයේ නිරත වෙති.



අදහස් (1)

ග්ලිරිසිබියා විදුලිබල ව්‍යාපෘතිය ඉල්ලා ගම්වැසියෝ විදි බසිති

Keppetipola Wednesday, 08 August 2018 10:05 AM

මෙවැනි ව්‍යාපෘතීන් වලින් ප්‍රදේශයේ ජනතාව මෙම ගස් වගාකොට විකිණීමෙන් විදුලිබල ව්‍යාපෘතියට ඍජුව සම්බන්ද වී ඔවුනට අදායම් මාර්ගයක් ලැබෙනු ඇත. පරිසරයට හිතකාමී මෙවැනි ව්‍යපෘති රටේ ඇති කිරීමට රජය විසින් පියවර හත යුතයි.

:       0       144

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site