(ළහිරු හර්ෂණ)
පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වයක් සමඟ කොළඹ කොටුව හා ඒ අවට ප්‍රදේශවලට ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සමඟ නගරයේ දිස්වූ ආකාරය ඡායාරූපවල දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ කොටුව පාලුවට යයි
Siri Perrera Sunday, 25 October 2020 05:11 PM
පේනවා නේද යතුරුපැදි යනහැටි. මාස්ක් නෑ. මුළු රටම වහන්න ඕන හරිනම්.
බද්රානි Monday, 26 October 2020 08:21 PM
මෑතින් පෙනෙන ලාංකික දුප්පත්කම හා ඈතින් පෙනෙන චීන කුළුන දකින විට ඇතිවන්නේ හීන මානය මුසු උන පුස් අභිමානයක්. කාටද ආඩම්බර??
ranjith Monday, 26 October 2020 10:34 PM
මුලදී පම්පෝරි ගැහුවේ දේශපාලන වාසියට. කෝ ඔය අත්කරගත්තා කිව්වා ප්‍රගතිය?