දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.
මෙහිදී සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව, ඡායාරූපකරණය ඇතුළු කලා අංශ ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරිණ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති
Rasi Wednesday, 30 January 2019 04:12 AM
මේ සම්මාන දෙන ගමන් ඔවුන්ගේ ජීවන ගමනේ සහය සදහා කිසියම් සැලකිය යුතු මුල්‍ය ප්‍රදානයකුත් දුන්න නම් තමයි යහපත්. බොහොමයක් පැරණි කලාකරුවන් ඉතාමත් අමාරුවෙන් තමා තම ජීවිතය ගැට ගහගන්නේ. දැන් ඉන්න ක්ෂණික තරුණ කලාකරුවන්ට කලාකරුවන් කියන්නත් බැහැ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් ගැලුවේ නැහැ.
sandy123 Wednesday, 30 January 2019 04:26 AM
ඩබ්ලිව් ජයසිරි වර්ජනය කලේ මේ සම්මාන උළෙල නේද?
Dayal Wednesday, 30 January 2019 09:12 AM
ජනාධිපති අතින් සම්මාන දුන්නාම ඒ අයගේ ප්‍රශ්න සේරම විසඳෙනවා..
sirimal Wednesday, 30 January 2019 09:38 AM
ඔතෙන්දි ජනාධිපතිතුමා අර හැමදාම ප්රවෘත්තිවල හිටියේ නැත්නම් ලෙඩක් හැදෙන එක්කෙනා මුරුංගා ඇත්තේ තියලා කතාකළාලු... මොකටද දන්නේ නැහැ දෙන්න එන්න ලැහැස්ති වෙන්නේ...?