IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කඳුකරයේ දියඇලි හැඩවෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකර  ප්‍රදේශ ආශ්‍රිතව  පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලි ජලයෙන් පිරී  ඉතාමත් සුන්දර දසුන් මවමින් මේ දිනවල   කඩා හැලෙමින් පවතී.
 
දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්  වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර  හැඩතල  මවමින්  කඩා හැලෙමින් පවතින අතර, ඉන් පරිසර පද්ධතියට අපුරු සුන්දරත්වයක් එක්ව  තිබේ.
 
 මධ්‍යම කඳුකරයේ දිය ඇලි ජලයෙන් පිරී පවතින වෙනත් දිනවල එහි සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස් සංචාරකයන් එම දිය ඇලි නැරඹුම් මධ්‍යස්ථාන අවට විශාල ප්‍රමාණයක් ගැවසෙන මුත් කොව්ඩ් 19 හේතුවෙන් මේ වනවිට එම දිය ඇලි අවට කිසිඳු  දෙස් විදෙස් සංචාරකයෙකු දැකිය නොහැකි බව දිය ඇලි  අවට පදිංචිකරුවෝ පවසති.
 



අදහස් (4)

කඳුකරයේ දියඇලි හැඩවෙයි

Samitha Senaka Aluthgamage. Tuesday, 19 May 2020 07:24 AM

අප්‍රමාණ සුදරත්වයෙන් යුතුව ඇද හැලෙනා මේ දියඇලි කවීන්ගේ කව් සිතුවිලි අවදි කරවයි. සාහිත්‍යකරුවන් හා අනෙකුත් සියලු සංවේදී අයගේ සිත් සතන් මහත්වූ අමන්දානන්දයට පාත්‍ර කරවයි. එවන් සොඳුරු මන්මත් කරවන සොබාදහම තවත් විටෙක අසරණ ජීවිත වනසන රුදුරු රකුසෙකු වනුයේ පුදුමාකාර අයුරිනි. අපව විටෙක සනසන සොබාදම් කුමරිය තවත් විටෙක අපව වනසන රකුසියක් බව පෙනේ.

:       1       86

RaveendraTuesday, 19 May 2020 10:57 AM

ඔබගේ මෙම සුන්දර විග්‍රහය අප අගයන්නෙමු. සොබාදහම රසවිඳින්නට හැක්කේ සුන්දර සිත් ඇති උදවියට පමණක් යන කියමන ඉතාමත්ම නිවැරදිය. අවාසනාවකට අප රටේ තිබෙන මෙම සුන්දරත්වය විනාශ කරන්නේ අපේම අසුන්දර හදවත් ඇති මිනිසුන්විම කණගාටුවකි...

:       0       12

මංගලිකා ඩෙප් Tuesday, 19 May 2020 09:34 AM

ටික දවසකට පමණයි, මේ මාසේ අග වෙනකොට පායාලා ඔක්කොම හිඳිලා තියේවි

:       90       105

පුජා Tuesday, 19 May 2020 11:58 AM

ලස්සනයි.! ඒත් අධික වර්ෂාපතනය නිසා සක්‍රීය වී ඇති මේ මනරම් දියඇලි වල සුන්දරත්වයේ පහස, වෙනදා මෙන් කෙසේ විඳින්නද? අධික වර්ෂාපතනයෙන්, විපතට පත් කුඩා දරුවන් සහ වැඩිහිටියන් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් සිටිනා මෙවන් දුක්ඛිත මොහොතක, වෙනදා මෙන් මෙවන් දසුන් වලින්, ප්‍රීති ප්‍රමෝදයට පත්වෙන්නට තරම් මම ආත්මාර්ථකාමී නොවෙමි...

:       0       14

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site