IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කතානායක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති හමුවෙයි

මෑතකදී වැඩ බාර ගත් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ටාන්යා හොන්රයිප් මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනාය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනිය වන ඒවා වැන් වෝසම්ද මහත්මියද එක්වූ අතර කථානායකවරයා විසින් තානාපතිනිය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.



අදහස් (13)

කතානායක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති හමුවෙයි

beau Wednesday, 28 August 2019 08:39 AM

මෙයාගේ හිතේ දැනටම ජනපති වෙලා කියලා. තණ්හාව දැනට තැනක් නැහැ.

:       572       613

anura Wednesday, 28 August 2019 09:01 AM

තව මොන ගිනිගෙඩියකට ප්ලෑන් කරනවද දන්නේ නැහැ...

:       618       723

SARATH SILVA Wednesday, 28 August 2019 09:54 AM

රටේ තුන්වෙනි ප්‍රධාන පුරවැසියාට තානාපතිතුමෙක් හෝ තුමියක් හමුවෙන්න බැරිද? වහල්ලුන්ගේ වහල්කතා...

:       353       1180

sirimal Wednesday, 28 August 2019 10:41 AM

මේ කුකුල් පොරයට අවතීර්ණ වෙනවා කියන අය අතරින් වැඩියෙන්ම අධ්‍යාපන සුදුසුකම්, දේශපාලන පළපුරුද්ද සහ මහත්මා ගතිගුණ සහිත එකම තැනැත්තා තමයි කරූ ජයසූරිය මහතා. එතුමා එක්සත් රාජධානියේ වරලත් නැව්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක්, වරලත් ගමනාගමන ආයතනයේ සාමාජිකයෙක්, බොල්ටික් විද්‍යා පර්යේෂණ ආයතනයේ පුහුණුව ලැබූවෙක්, ප්‍රංශයේ උසස් කළමනාකරණ හා අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ සහතික ලැබූවෙක්, 1965 සිට 1972 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල ඇණියේ ලුතිනන් වරයෙක් ලෙස සේවය කළ කෙනෙක්..., ව්‍යාපාර ලෝකයේ විවිධ තනතුරු දරමින් හොඳ පන්නරයක් ලැබූවෙක්... ඉන්දියාව සහ ජපානය මෙන්ම ශ්‍රී ලංකාවේද විවිධ ගෞරව සම්මාන බොහෝ සංඛ්‍යාවක් ලැබූවෙක්.., උසාවිවල නඩු කිසිවක් කිසිදාකත් නොතිබුණු කෙනෙක්.., ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සංගම් කිහිපයකම ප්‍රධාන තනතුරු හෙබවූවෙක්, තානාපති තනතුරු දැරූවෙක්, මහා සංඝයා වහන්සේගේ ගෞරවය දිනාගත් කෙනෙක්... එතුමා කියන්නේ තමන් ජනාධිපති වශයෙන් තෝරාපත් කරගතහොත් වසර 2ක් ඇතුළත ජනාධිපති බලතල කප්පාදුකර විශ්‍රාම යන බවයි. වෙන කවුද එහෙම කියන්නේ..?

:       167       1431

චමින්දWednesday, 28 August 2019 02:06 PM

සිරි ලංකාවේ අධ්‍යාපනය ඉහළ මට්ටමේ තියෙනවා කිව්වත් ගම් මට්ටමේ අයට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ වගේම ඔවුන්ට රට ගැනද කිසිම කැක්කුමක් නැහැ. ඔවුන් බලා සිටින්නේ බිලී පිත්තක් ගැනීමට වඩා නිතරම බැදපු මාළුවෙක් ලබා ගන්නයි.. ගම් මට්ටමේදී ජනාධිපති අපේක්ෂකයන් ගැන කථාකරනවිට එය හොඳින්ම පේනවා. ගරු කතානායකතුමා ගැන සිරිමල් මහතාගේ අදහසට උදහස්වූ වැඩි පිරිසක් සිටීමෙන්ද එය තවත් පැහැදිලි වෙනවා.

:       1       148

AsankaWednesday, 28 August 2019 02:13 PM

මොනවා තිබ්බත් වැඩක් නැහැ... බුදුදහමට තියන තැන නැතිවන විදියට වැඩකරනවා වගේ..

:       345       108

කල්පනාThursday, 29 August 2019 01:28 AM

මෙතුමා කවදාද බුදුදහමට විරුද්ධව වැඩ කලේ? මෙතුමා මෙරට සිටින නියම බෞද්ධයා. මෙතුමට මෙහෙම කියන අසංක අදහන පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් වෙනත් ආගම් අදහනවා පමණක් නොව උත්සව පවා ගන්නේ පල්ලිවල කියලයි ජනතාව කියන්නේ... නමුත් සමහර පන්සල් අසංක වගේම ඔවුන් ඉහළින්ම අදහනවා.

:       1       192

wimal Wednesday, 28 August 2019 01:11 PM

මෙයාගේ තියන හැකියාව අපි දැක්කා පහුගිය අවුරුදු 4, මෙයාට රට දුන්නොත් ඉතුරුටිකත් ඉවරයි. ප්‍රජාතන්ත්‍රය මෙයා බොරුවට රට පාවා දුන්නා, හොද මිනිහෙක් නම් සද්දෙන් සම්මත කරනවද පාර්ලිමන්ට් එකට එන පනත්... මෙයාගේ බෑණා විසින් උතුර, නැගෙනහිර පොලිස් බලතල දෙන්න ඕනෑ කිව්වා මතකයිනේ. මේ අයට ඕනෑ තමුන්ගේ අරමුණ කරගන්න රටට හෙන ගැහැව්වත් කමක් නැහැ. හරි කෙනෙක් ඉදිරියේදී අපිට ලැබෙයි මෙයාලා ඔක්කොම කාටුන් වෙනවා. දැන් ඉන්න අය හොඳට තේරුම් අරන් තියෙන්නේ මේ තියන ආණ්ඩුව ගැන...

:       1132       705

mahundaWednesday, 28 August 2019 07:38 PM

මහින්දට දුන්නොත් හරිද?

:       8       1

athuraThursday, 29 August 2019 04:34 AM

ඔය මහත්මයාගේ අදහසත් ඔය නමටම ගැලපෙනවා.

:       23       212

shirley Wednesday, 28 August 2019 04:48 PM

සිරිසේනත් ඔහොම කියලා තමයි බලේගත්තේ...

:       224       131

අසංක Thursday, 29 August 2019 05:59 AM

මෙතුමා තමයි ලංකාවේ මීලග ජනාධිපති. බුදු සරණයි ඔබතුමාට...!!!

:       510       1104

chandima Thursday, 29 August 2019 11:22 PM

කතා කරකර ඉඳල වැඩක් නැහැ. දෙන දෙයක් ඉල්ලගෙන කරන දෙයක් ඉක්මනට කරන්න. අරහේ මිනිස්සුන්ට ඔය දෙසිය විසිපහම එපාවෙලා තියෙන්නේ. ඔය විදියට තව ටික කාලයක් ගියොත් රුසියාවේ සාර් රජ්ජුරුවන්ට වෙච්ච එකේ අනික තමයි වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site