කතරගම පෙරහර සඳහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන් මස්කෙළිය ප්‍රදේශයේ සිට කතරගම දේවාලය දක්වා යන පාද යාත්‍රාව අද (13) ආරම්භ කැරිණි.
නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල රක්ෂිතයක් හරහා කතරගම දේවාලය දක්වා කිලෝ මිටර් 400 ක් දුර ගෙවා ඔවුහු ගමන් කරති.
දිනකට කිලෝ මීටර් 40කට ආසන්න දුර ප්‍රමාණයක් පාද යාත්‍රාවේ ගමන් කරන ඔවුහු රාති‍්‍ර කාලයේ ප්‍රධාන මාර්ගය අභියස තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල ගිමන් හරිති.
ඔවුන් ජුලි 22 වැනි දා කතරගමට දේවාලයට ළඟා වීමට නියමිතය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කතරගම පෙරහරට වතුකරයේ ජනතාව පාද යාත්‍රාව අරඹයි