ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී රජයේ නිසි අවසරයක් ඇතිව දිවයින පුරා ඖෂධ ශාලා විවෘත කිරීමට පියවර ගෙන තිබිණි
විවෘත කර ඇති ඔසුසැල් වල ඖෂධවේදින් විසින් වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ වට්ටෝරුව අනුව අදාල ඖෂධ නිකුත් කරනු ලබයි.
ඇදිරි නිතිය පනවා ඇති කාලයේ ඖෂධ ලබා ගැනිමට ඖෂධ හල් වලට පැමිණෙන රෝගින් රජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් වෙත වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්විමෙන් අනතුරුව රෝගින්ට අදාල ඖෂධ ලබා ගැනිමට පොලිස් නිලධාරින් විසින් අවසර ලබා දි ඇත.
(රංජිත් රාජපක්ෂ- හැටන් ඖෂධහල් විවෘතව තිබෙන අයුරු)
අහංගම නගරයේ විවෘතව ඇති ඖෂධ හල් විවෘතව ඇති අයුරු
(ඡායාරූප - සුමතිපාල දීයගහගේ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඖෂධ හල් විවෘතයි
wikcy Wednesday, 25 March 2020 05:31 AM
එතකොට ෆාර්මසියට යන්න අවසර තියෙනවද.?
ranaWednesday, 25 March 2020 06:34 AM
බෙහෙත් ගන්න බෙහෙත්වල හිස් කවර රැගෙන යන්න.
anuraWednesday, 25 March 2020 07:05 AM
වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය ඇඳිරි නීති අවසර පත ලෙස භාවිතා කරන්න. ඕවාගේ ප්‍රශ්ණ වලින් පෙනෙන්නේ ප්‍රශ්ණ අහන්නාට සාක්ෂරතාවයක් නොමැති බවයි.
ධම්ම Wednesday, 25 March 2020 09:38 AM
බොහෝ දෙනෙක් කියවන්නේ හෙඩිම විතරයි.