IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඒකාබද්ද විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක්

රොමේෂ් ධනුෂ්ක සිල්වා  
 
 යහපාලන ආණ්ඩුව බලයට පත්වී අද (18) ට දෙවසරක කාලයක් ගතවීම නිමිත්තෙන් එයට විරෝධය පාමින් ඒකාබද්ද විපක්ෂය සංවිධානය කළ උද්ගෝෂණයක් කොළඹ පුරහල ලිප්ටන් වටරවුමේදී   පැවැත්විණ.
 
ගොවි සහන වහාදියව් ,හම්බන්තොට චීනෙට නොදෙව් අදී සටන් පාඨ මුල් කරගනිමින් මෙය පැවැත්වූ අතර ඒකාබද්ද විපක්ෂයේ නායක පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ,  විමල් වීරවංශ , බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම , කුමාර වෙල්ගම ,ප්‍රසන්න රණතුංග , නාමල් රාජපක්‍ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.



අදහස් (49)

ඒකාබද්ද විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක්

asiri Friday, 18 August 2017 01:16 PM

කලින් දන්නවනම් බෝම්බයක් අතාරින්න තිබුන

:       4297       4014

චන්දිමා Friday, 18 August 2017 02:18 PM

ආසිරි මහත්මාට ඉක්මන් සුවය ලැබේවා! බුදුසරණයි!

:       1035       1459

සෙන්තිල් Friday, 18 August 2017 02:46 PM

චන්දිමාගේ කතාව මට තේරුණා. ආසිරි කියන නමටත් අගෞරවයක් ආසිරිගේ පහත් සිතුවිල්ල. ආසිරිට ජේසු පිහිටයි!

:       502       850

asiriSaturday, 19 August 2017 03:11 AM

මෙතන ඉන්න හැම කෙනාම පහුගිය ආණ්ඩුව කාලේදී හොඳට හම්බ කරපු අය.. ඒ කාලේ වුණු වැරදි දේවල් නොදැක දැන් මෙහෙම බොරු උද්ඝෝෂණ කරන එක විහිළුවක් චන්දිමා. මට මොකුත් අසනීපයක් නෑ...

:       860       281

yusufSaturday, 19 August 2017 03:46 AM

ආසිරි උපාසක මහතාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතනවා.

:       46       106

ranavi Friday, 18 August 2017 01:59 PM

චණ්ඩි හොරු... මරු කණ්ඩායමක්නේ... මෙතන ඉන්න කවුරුවත් රටට වැඩක් කරපු අයද?

:       1205       1247

thamindu dulvan Friday, 18 August 2017 02:07 PM

ඒකාබද්ධයේ කට්ටියගේ නියම ගතිය නම් මෙතැන පෙනුණා. මේ වගේ සෙනඟක් පෙන්නලද ආණ්ඩුව පෙරලන්න හදන්නේ..?

:       348       616

rocky Friday, 18 August 2017 02:31 PM

බැලූ බැලූ අතේ ඉන්නේ හොරු! ඔක්කොම පරණ හොරු දැන් අලුත් හොරුන්ට චැලේන්ජ් කරනවා. අනේ මෙහෙමත් නාඩගම් !.

:       66       274

Rohitha Friday, 18 August 2017 02:49 PM

ආ.... මේ විමල් මහත්තයත් ඉන්නේ! කවද්ද දන්නේ නෑ ඊළඟ උපවාසය?

:       4       127

Damitha Friday, 18 August 2017 03:13 PM

ඒ මූණු ටික දැක්කම මූසල දෙවසර නෙවෙයි මුස්පේත්තු දස වසරක් පේනවා.

:       508       653

dewa Friday, 18 August 2017 03:33 PM

ඔහොම්ම යමු අපේ මහත්තයලා...

:       16       45

Lal Friday, 18 August 2017 03:51 PM

හිතාගෙන ඇති නැවත බලයට එන්න.

:       15       180

parakkrama Friday, 18 August 2017 04:02 PM

ආයේ කිව්වාම මොකද අපේ හාමුදුරුවනේ, සූ ගාල 150 ක් 200ක් විතර හිටපු ජන ගඟ දැකලා, මගේ හිතට පොඩි බයකුත් දැනුනා අද හෙටම ආණ්ඩුව පෙරලයි ම කියලා.

:       460       360

ධම්ම Friday, 18 August 2017 05:05 PM

ලිප්ටන් වට රවුමේ වහාම ගුවන් පාලම් ඉදිකරන්න. එවිට ඔතැන තව දුරටත් උද්ගෝෂණ පැවැත්විය නොහැක.

:       73       53

hesa Friday, 18 August 2017 05:54 PM

තව කීයක් හරි වැඩි පුර දුන්නා නම් ඔය කට්ටියම හෙට යනවා ඒකාබද්දෙට විරුද්ධව

:       230       193

maim game banda Saturday, 19 August 2017 10:06 AM

අනේ රටට ආදරේ තියෙන කොල්ලනේ... මේ හොරුන්ට නම් රැවටෙන්න එපා. මේ මහරජාගේ කට්ටිය ඊළඟ මැතිවරණයේදී එලවන්න ඕනේ...

:       118       8

lalith Friday, 18 August 2017 06:09 PM

මෙව්වා නම් බයිලා.

:       9       157

Rane Friday, 18 August 2017 06:48 PM

කට්ටිය නා ගන්නවා නේ ද ?

:       0       0

Ishan Friday, 18 August 2017 07:22 PM

දෙවැනි පින්තූරේ ඉන්න පුද්ගලයා ඇඳලා ඉන්න කොටු කොටු ශර්ට් එක රුපියල් 50000ක් වත් වෙනවා. ශර්ට් එකට එච්චර නම් මෙයාලා කොහොම අරගෙන ඇත්ද?

:       53       127

K Perera Friday, 18 August 2017 07:32 PM

නිකරුණේ වැදගැම්මකට නැතිව කාලය නාස්තිකරන අය !!!

:       61       27

victor Friday, 18 August 2017 08:11 PM

මෙවැනි පින්තුර පල නොකළා නම් හොඳයි.

:       105       31

indika Friday, 18 August 2017 08:35 PM

දන්නවද ඔතන ඉන්න කුමාර වෙල්ගමගේ සර්ට් එකේ ගන කියාද කියල .....බ්ලුබෙරර්ය් ......120000 බ්ලු London වලවත් අදින්නේ නඅ ඒ තරම්ම ගණන් කොහොමද වැඩ බ්ලූබෙරි ෂූට්

:       109       17

sam Friday, 18 August 2017 09:35 PM

මේක "පංච මහා බලවේගයම " පෙරමුණ ගත් " මහා උද්ඝෝෂනය්ක්නේ". හැබැයි වෙනසකට තියෙන්නේ අර ඉස්සර කාලේ තොවිල් වලට ගොඩමස් කියා රබන් හං කෑල්ලකුත්, දියමස් කියා වේලිච්ච හාල්මැස්සෙකුත් තියනවා වගේ එක හාමුදුරු නමයි , එක ගොවියයි , ආදී වශයෙන් ඉන්නා එකයි .

:       180       19

Duminda Friday, 18 August 2017 10:25 PM

බලන්ඩ ඩලස් අපේ හමුදුරුවොත් පෙරලගෙන චයා රූපයට මුනත් තහඩුව දාන්න දගලන අපුරුව. අනේ මුන්ගේ දේශප්‍රේමයයි ආගමයි අර ඔස්ට්‍රලියාවේ මිනිහගේ කොටස් හොරට විකුණන් කල නැහැ කියකිය ඉදල දැන් උසාවියේදී " ලජ්ජා නැතිව දිඋරුම් පෙස්සමකින් කොටස් හොරට දම්මික පෙරේරාට විකුණුව එ්ත් ගත්ත සල්ලි වලට කරපු දේ මතක නැහැ " කියපු මහා හොරා ගම්මාන පිලය පෙන්න නැහැ නේද මෙතන - බලපන්කො කෝච්චියේ චින් කදිල්ලන් කැප ගහපු, දුෂණ වංචා එකට යන දවසෙම හරියටම නයා කපු එක්කෙනා ඉන්න අපුරුව ඉදිරියෙන්ම

:       69       271

vidya Friday, 18 August 2017 10:51 PM

ඔය සෙට් එක එක්ක උද්ගෝෂණ කරන්න ගිහින් අමුඩෙයි රෙවුලයි දෙකම නැතිවෙයි

:       42       16

rohana Friday, 18 August 2017 11:28 PM

මැතිවරණයකදී මේ රටේ සම්පත් කොල්ලකන මේ හොරුටික සහ දේසපාලන අනාථයින් පන්නමු.

:       87       51

bandula Saturday, 19 August 2017 12:40 AM

ඒකාබද්ද වීදි නාඩගම

:       96       8

pitigala Saturday, 19 August 2017 02:32 AM

අමුඩ කාරයට ටිකක් විතර වැඩියි. අමුඩයක් ගස්සා ගත්ත නො.1 කරෙක්. මුන්ගේ හිතේ අමුඩයක් ගැහුවම ගොවියෙක් වෙනවා කියලා. මිනිස්සු රැවටෙන්නේ නැහැ ඕවට දැන්.අර ජේ. වී.පී. එකෙන් ගෙනා කොළඹ අමුඩ වගේ.

:       102       66

nimallalitha Saturday, 19 August 2017 02:37 AM

මේ ගොල්ලන්ගේ කාලයේ හරිය කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ. අද තියෙන ,නැති බැරි එකාට සහ සිංහල ජාතිය යම පාලනය ඇති වුයේ මේගොල්ලන්ගේ කෙරුවාවේ වරදින්නේ. එබැවින් සියලු දෙනාම අමුඩය ගසාගෙන සිටියා නම් කෙතරම් අගනේද.? මම මා ගැති දෙසපාලුවන්ගේ අසුචිත් සුවද කියන අයෙක් නොවෙමි.

:       43       1

saleeth Saturday, 19 August 2017 03:02 AM

ආ.. මේ විමල් මහත්තයත් ඉන්නේ! කවද්ද දන්නේ නෑ ඊළඟ උපවාසය? ඔක්කොම හොරු එකතුවෙලා අනේ !!! පෙරලන ආණ්ඩු තමයි.

:       61       32

ලුම්බිණි Saturday, 19 August 2017 03:21 AM

කෙනෙක් අමුඩයක් ඇඳගෙන ඉන්නේ මොකද? මම හිතන්නේ මෙතන ඉන්න අය එක්ක රෙද්දක් ඇඳගෙන ඉන්න අමාරු නිසා වෙන්න ඇති.

:       115       6

Palitha Galapitiya Saturday, 19 August 2017 03:51 AM

රටේ සැමදෙනාටම ඒකාබද්දයේ බලය සහ හෙළුව බලාගත හැකි හොඳ අවස්ථාවක් .......!!!

:       1       294

chris Saturday, 19 August 2017 03:56 AM

අමුඩෙටත් නිගරුවක් .අතිසාරේට අමුඩේ ගැහැව්වා වාගේ. ඕව කරලා මගෝදිවලින් ගැලවෙන්න බැහැ ගොයියො

:       80       62

shan saudi Saturday, 19 August 2017 04:35 AM

මහින්දගේ හොරු රැල හොරකම නැතිව වියුරුවෙන් ජනතා බලය උදෙසා කරන මේ සංග්‍රාමය යලිත් රට විනාස කර ජනතාව ලෝකෙට ණයට කර රට අගාදයට හෙලීමට මිස ජනතා සුව සහන උදෙසා නොවේ

:       651       1211

namagiya Saturday, 19 August 2017 05:10 AM

ඔය ලොකු හොරු අල්ලපියෝ........................

:       0       30

siva Saturday, 19 August 2017 06:15 AM

දමිත ඔබ හරියටම හරි , කලේ ඉන්න සතතු මෙට වැඩිය හොදෙඉ

:       54       3

LANKA Saturday, 19 August 2017 07:02 AM

උනුත් හොරු.මුනුත් හොරු.

:       0       102

silva Saturday, 19 August 2017 07:33 AM

මෙතන ඉන්න අයට මේ අවුරැදුඅ දෙක (හොරාකන්න බැරුව) මූසල වෙන්න ඇති ...

:       507       453

sunil Saturday, 19 August 2017 08:27 AM

ඇත්තම තමා. මුසල වසර 2. හොරා කන්න බැරිඋනාම හොරාට එක මුසලම දවස් තමා. ඉතින් මොනවා කොරන්නද? හරි ආණ්ඩුවක් තිබුනා නම් මෙයාලට මෙහෙමත් මුසලකම දැනෙනවාද?

:       29       161

shan saudi Saturday, 19 August 2017 08:32 AM

මොකද මෙතන අමුඩේ ගහන්න ඕනේ උන් සරන් කලිසම් ඇදගන ඉන්නේ

:       110       80

Vimukthi Saturday, 19 August 2017 08:35 AM

"අබ කෑ උන්ගේ නහය දන්වා "

:       0       57

terrance Saturday, 19 August 2017 08:39 AM

පව් මේ අයව දෙකකම මට දුක හිතෙනවා.

:       74       3

Fernando Saturday, 19 August 2017 10:24 AM

ලොකුයි කියල හිතන් ඉන්න කට්ටියගේ සරොම් ගැලෙව්වා නම් තමා හොඳ

:       30       1

kasun Saturday, 19 August 2017 12:40 PM

අපෝ ශ්‍රී ලාංකිකයෝ ගැන කතා කරලා වැඩක් නැහැ.

:       48       0

de silva Saturday, 19 August 2017 01:14 PM

පසුගිය දෙවසර මූසල වෙලා තිබෙන්නේ, ඊට කලින් කල විදිහට සාක්කු පුරවගන්න බැරි වුණ නිසාද?

:       51       1

Upali Saturday, 19 August 2017 02:56 PM

අර අමුඩකාරයාගේ අමුඩේ... කටේ දමා ගත්තනම් ඉවරනේ..

:       38       2

pansilu Saturday, 19 August 2017 04:48 PM

එක ගොවියයි පබයෝ ගොඩාඊ

:       1       1

ajith Sunday, 20 August 2017 02:49 AM

ෂාහ්! සයිඩ් බන් එකෙන්ම පේනවා සැබෑ ගොවියෙක් කියල.

:       1       2

isurandi Sunday, 20 August 2017 10:05 AM

අහෝ බලවතුනි, රට ගැන සිතා වැඩ කරන්න සමගියෙන්. රටේ පුරවැසියාගේ වටිනා ඡන්දය හෑල්ලුවට ලක් නොකරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site