IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරු මැද පළාත් රණවිරු සැමරුම් උත්සවයෙන්

(උපුල් තම්මිට)                    

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ උතුරු මැද පළාත්  රණවිරු සැමරුම අද (16) අනුරාධපුර රණවිරු  ස්මාරකය අභියසදී පැවැත්විණි.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රණවිරු සැමරුම සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී  පුෂ්පොපහාර දැක්වීම සිදු කැරිණි. 

පසුව පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා පොන්සේකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා රණවිරු පවුල්වලට අයත් ඥාතීන් මෙහිදී පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියහ. 



අදහස් (3)

උතුරු මැද පළාත් රණවිරු සැමරුම් උත්සවයෙන්

Pradeep Liyanage Tuesday, 16 May 2017 02:18 PM

රට දැය වෙනුවෙන් දිවි පිදු රණ විරුවන් සැමරීම ඉතාමත් අගය කරමි. මන්ද ඔවුන් ජිවිත පරිත්‍යාග කලේ ජීවත්ව ඉන්නා අප වෙනුවෙන් බැවිනි. නමුත් යුද්ධයේදී ආබාධ වූ රණවිරුවන්ට සහ යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ට වත්මනේදී ලැබෙන ගෞරව සැලකිලි ප්‍රමාණවත් නැති බව මාගේ අදහසයි. සිරගතව සිටින ත්‍රස්තවාදීන් නිදොස් කොට නිදහස් කරමින් ඔහුන්ගෙන් රට මුදවා ගැනීමට ක්‍රියාකළ රණවිරුවන් සිපිරිගෙට යැවීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මියගිය රණ විරුවන් සමරනවා සේම කුමන අන්දමින් හෝ ජීවත්ව ඉන්නා රණ විරුවන්ටත් නිසි ගෞරවය, සැලකිල්ල ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි.

:       1       41

sirinal Tuesday, 16 May 2017 03:19 PM

හරිම හොඳ වැඩක්, ජය වේවා

:       10       113

jayantha Tuesday, 16 May 2017 06:29 PM

මිය ගිය විරුවන්ට නිවන්සුව නොපතමු විරුවනි උපදින්න නැවතත් මව්බිමේ දැකගන්න නිදහස මව්බිමේ එය දැක සැනසී නිවන් යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site