IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉලක්කයකට වැඩ කර ජයගත් විශාඛාවේ අනුකි

(විනීතා එම් ගමගේ/ ඡායාරූප - ඉෂංක සුනිමල්)
ඉලක්කයක් ඇතිව කටයුතු කළොත් විභාග ජය ගන්න අමාරු නැතැයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප‍්‍රථමයා වී සිටින කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් සිසුවිය පැවසුවාය. 
එමෙන්ම කටපාඩම් කිරීම අතහැර අභ්‍යාස කිරීම විභාග ජයගැනීමේ අනෙක් රහස යැයි ද ඇය කියා සිටියාය.  පළමු වසරේ සිට විශාඛා බාලිකා විද්‍යාලයේ සිසුවියක් වූ අනුකි පාසලේ අධ්‍යාපනයට මෙන්ම බාහිර කි‍්‍රයාකාරකම්වලද යෙදුණාය. බටහිර සංගීතයට ලැදි ඇය සාමාන්‍ය පෙළ විෂයයක් ලෙසද බටහිර සංගීතය හදාරා තිබේ. විශේෂයෙන් බාලදක්ෂීකා ව්‍යාපාරයේ හා පාසල් චෙස් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකාවක වන  ඇය තම ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ කීවාය.
‘‘මම දිවයිනේ වැඩිම ලකුණු ඇති සිසුන් අතරට එයි කියා ගුරුවරු කීවා. ඒත් මට ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගැනීම පමණයි. මම ඒ ඉලක්කයේම හිටියා. කිසිම වෙලාවක කටපාඩම් කරන්න ගියේ නැහැ. ඒත් හැකි උපරිම පමණින් අභ්‍යාස කළා‘ 



අදහස් (3)

ඉලක්කයකට වැඩ කර ජයගත් විශාඛාවේ අනුකි

lalith Tuesday, 28 March 2017 01:34 PM

මේ දරුවා මුලින් ගිය පාසල් තිබෙනවානම් ඒ මුලික අධ්‍යාපනය හොඳින් ලබාදුන් පාසල් වලටත් එව්වගේ කැපවීමෙන් අඩු පහසුකම් ඇතුව වැඩකළ ගුරුවරුන්ටත් මේ නම්බුව බෙදල දුන්නනම් කොයිතරම් අගෙයිද?

:       64       1

RuwanWednesday, 29 March 2017 01:18 AM

කියවල ඉවර වෙලා තමන්ගේ අදහස කියනවා නම් කොච්චර හොඳද?

:       0       3

anandaWednesday, 29 March 2017 03:43 AM

ලලිත් මහතාණනි,මේ දරුවා පළමු වසරේ සිට විශාකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා කියලා මෙහි සදහන් වනවා නේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site