අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු අද(27) බොරැල්ල සුසානභූමියේදී සිදුකෙරිණි.
ඉන්ද්‍රාණි මහත්මිය කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23වැනි දින අභාවප්‍රාප්ත වූවාය.
පවුලේ ඥාතීහු, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ඒ මහත්මියට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ද්‍රාණි සේනාරත්න දැයෙන් සමුගනී
Raveendra Thursday, 27 June 2019 03:14 PM
සුන්දර ගීත අප මතකයේ රදවා අප හැර ගිය ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.!!!!!!
Randima Thursday, 27 June 2019 03:18 PM
" දම්මි තවමත්" ජීවමානයි කියා අපට ඉදිරියටත් සිතේවි... ඔබට නිවන් සුව!
appuhami Thursday, 27 June 2019 03:54 PM
ඔබතුමියට නිවන් සුව ලැබේවා.
jayath Friday, 28 June 2019 02:34 AM
ඔබේ කටහඬ තාම මතකයි ... හීනයෙන් තැවරු සුවඳ සේ ..............
maalaka Friday, 28 June 2019 03:34 AM
මරණයටත් නැතුව බෑ ෆෝන්. මහා විකාරයක් වාගේ දේහය ඉස්සරහ ෆෝන් අල්ලාගෙන ඉන්න විදිය.
Anuradha. Friday, 28 June 2019 04:42 AM
ඔබතුමියට නිවන් සුව අත්වේවා!