කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා පිරිස් සුදානම් වන අයුරු දැකිය හැකිය.
වෙනදා තරම් නොවුවද මාර්ගයේ දෙපස තාවකාලික වෙසක් සැරසිළි , වෙළඳසැල් විශාල ප්‍රමාණයක අද (04) මෙලෙස දක්නට ලැබුණි.
(ඡායාරූ - ශාන්ත රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති
[email protected] Sunday, 03 May 2020 01:00 PM
ගිය පාර වෙසක් නෑ. මේ පාර වෙසක් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
mohomed Monday, 04 May 2020 07:25 AM
මෙ අය නම් හදන්න බැහැ..
පුජා Monday, 04 May 2020 11:11 AM
ලෝ වැසි සියලු දෙනාටම ,සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන, පින්බර, බැතිබර වෙසක් මංගල්‍යක් වේවා..!
බද්රානි Monday, 04 May 2020 08:54 PM
කොරෝනාව අස්සේ එක මගුලක්වත් කන්න බැරිව ඉන්න වෙලාවේ, මොකටද මේ සැරසෙන්නේ? ලයිට් දැකලා ඇස පිනවාගෙන, දන්සැලකින් පිනට කන්න ලැබෙනවා නම්, මුන්ට මගුලක්ද, අවමගුලක්ද කියන දේ අදාලම නැහැ... අවසානයේ බඩ පිරෙනවා නම් ඒ හොඳටෝම ඇති?
මුදිතා Wednesday, 06 May 2020 04:14 PM
බද්රානි, මේ පින්බර වෙසක් සමයේ ඔබගේ ,වෛරී අදහස් වෙනස් කර සැමටම මෙත් වඩන්න. වෛරය කොරෝනාවටත් වඩා බලවත් බව සිතට ගන්න .තෙරුවන් සරනයි!