IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්ට පිං පමුණුවති

( වසන්ත චන්ද්‍රපාල)
 
අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 32 ක් ගතවිම නිමිත්තෙන් අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි විශේෂ  පිංකම් මාලාවක් පැවැත්විණි.

සියක් නමක් මහා සංඝරත්නය අරන්තලාව හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරැව අසලින් පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරනු ලැබූහ.

ඉන් අනතුරුව මහා සඝරුවන සහ ආරාධිත අමුත්තන් විසින් හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා එහිදි අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබු අතර මෙම ස්ථානයට වැඩම කලළ  ජපන් ජාතික අසාමි හිමියන් විසින් රබාන ගසමින් විශේෂ  පුජාවක් සිදුකරනු ලැබූහ.

දිගාමඩුල්ල පාර්ලිමේන්තු විමලවිර දිසානයාක , අම්පාර දිසාපති ඩි.එම්.එල්.බණ්ඩාරනායක, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි අතුල රත්නායක අම්පාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


 



අදහස් (5)

අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්ට පිං පමුණුවති

sam Sunday, 02 June 2019 06:34 AM

කොටින්ගේ මිලේච්ඡ ඝාතනයට ලක්වූ අහිංසක බුද්ධ පුත්‍රයින්ට සාමාන්‍ය වැසියන්ට නිවන් සුව අත්වේවා...!!

:       0       249

AsankaSunday, 02 June 2019 02:23 PM

ඒ වගේම මුසල්මානු ත්‍රස්තවාදීන් අතින් බුරුමය, මියන්මාරය වැනි සහෝදර රටවල බුද්ධ පුත්‍රයින් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ලෙස අපේ රටේ නම් කෙදිනකත් නොම වේවා කියාත් පතමු..

:       20       367

Raveendra Monday, 03 June 2019 02:47 AM

අරන්තලාවේ එලෙස අවාසනාවන්ත ලෙස අපවත්වූ බික්සුන් වහන්සේලාට මෙන්ම එලස මියගිය සාමාන්‍ය වැසියන්ට සහ අප්‍රේල් 21 වන දින නොසිතු මොහොතක ජීවිතවලින් සමුගත් සියලුම කිතුනු බැතිමතුන් ඇතුල් සියලුම අහිංසක මිනිසුන්ට නිවන්සුව අත්වේවා !!!

:       0       44

janahitha Monday, 03 June 2019 04:00 AM

ඒ වගේම බුද්ධ පුත්‍රයින්අතින් බුරුමය, මියන්මාරය වැනි සහෝදර රටවල මුසල්මානු ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ලෙස අපේ රටේ නම් කෙදිනකත් නොම වේවා කියාත් පතමු..

:       0       37

ඉදුනිල් ප්‍රියන්ත Monday, 03 June 2019 10:42 AM

අරන්තලා ඝාතක පොහොට්ටු දේශප්‍රේමි කරුණා අම්මාන් මැතිතුමා සිහිපත් වෙනවා. විලිලැජ්ජාවේ බැරුවා...

:       0       112

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site