චමිල් රූපසිංහ
දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්‍යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
නිවසේ සාදා ඇති මල් වැලකට සම්බන්ධව අඹ ගෙඩියක් හට ගෙන ඇති බව තමන් දුටු බවත් එය නිරීක්ෂණය කිරීමේදී මල් වැලේ නැට්ටකට සම්බන්ධව අඹ ගෙඩිය සෑදී ඇති බවත් ඔහු පැවසීය.
මල්වැලේ හටගෙන ඇති අඹ ගෙඩිය බැලීම සඳහා බෝහෝ පිරිසක් පැමිණෙන බවත් එය කඩා දැමීමට තමන් උත්සහ නොකර බවත් ඉදිරියේදි තමන් අඹ අත්තක් මෙම මල් වැලට බද්ද කිරීමට අදහස් කරන බවද ඔහු කීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා
de silva Tuesday, 12 June 2018 02:44 PM
මේක අනිවාර්යයෙන් බද්ධ කරපු ශාකයක් වෙන්න ඕනේ , මෙම වර්ගයේ මල් වැලක් මම දුටුව මුල්ම වතාව මේ
නුමා Tuesday, 12 June 2018 09:43 PM
පොඩි මඩුවක් අටවගෙන පිංකැටයක් නිකමට තියල 'මල්වැලේ අඹගෙඩිය හාස්කම් සහිතයි' කියලා පොඩි ප්‍රචාරයක් දුන්නනම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. කලකට ඉහත මීවැල්ලෑව එහෙමත් තිබුණෙ.
janitha Wednesday, 13 June 2018 05:52 AM
ගහක් කොලක් ගැන දන්න මිනිස්සු මේවා දැකලා හිනාවෙනවා...
චමිල් රූපසිංහ Wednesday, 13 June 2018 11:17 AM
ඊයේ මේ අධ්‍යපන අධ්‍යක්ෂවරයා විසින් ශාක සම්බන්දව දන්නා පුද්ගලයෙකු ගෙන්වා මෙය නිරීක්ෂනය කර බලා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ අසල ඇති අඹ අත්තක ගෙඩියක මෙම මල් වැලේ කොටසක් එතී ඇති බවත් ක්‍රමක් ක්‍රමයෙන් මෙම අඹ ගෙඩිය මවු ශාකයෙන් ඉවත්වි මල් වැලේ සාරයෙන් අඹ ගෙඩිය පෝෂනය වි ඇති බවය. අඹ ගෙඩිය කපා බැලු පසු එහි ඇටය ඉතා කුඩා වි ඇති අතර අඹ සුවද මදක් ආ බවත් ගෙඩියේ මද ඉතාම සුදු පැහැ ගැන්වි තිබු බවත් ඔවුන් මා හට පැවැසුවා. මවු ශාකයෙන් වෙන්වු අඹ ගෙඩිය වර්ධනය වි ඇත්තේ මල් වැලේ සාරයෙනි.