දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත.
ගාල්ල, මාතර, හම්බන්තොට, මතුගම, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක මාර්ග හා නගර ගංවතුරින් යටවී ඇති අතර නාය යාම් හේතුවෙන් බුලත්සිංහල, සපුගස්කන්ද හා අගලවත්ත යන ප්‍රදේශවලින් ජීවිත හානිද වාර්තා විය.
(ගාල්ල/නෙළුව, ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
(ඡායාරූප හේමපාල ලියනගේ ) - නාගොඩ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවෙයි
Chamara Friday, 26 May 2017 08:24 AM
මේ විදිහටම ඇත්වැල්තොට ප්‍රදේශයේ නායයාමකුත් වෙලා තියෙනවා... ගෙවල් 6ක් විතර යටවෙලා කියලයි මට දැනගන්න ලැබුණේ...
චන්දා Friday, 26 May 2017 01:03 PM
පාලකයින් අධාර්මික වෙනකොට ස්වභාව ධර්මය කුපිත වෙනවා...
roshaan Friday, 26 May 2017 05:41 PM
පහුගිය ටිකේ ප්‍රශ්න නැතිව වේලෙමින් අලුත් ප්‍රශ්න හොයමින්, දුකෙන් සිටි ජනතාවට යන්තම් ප්‍රශ්නෙක කිමිදෙන්න අවස්ථාවක් ලැබිලානේ...