දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වුවත් අද (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අදත් දුම්රිය ප්‍රමාදයි
mana Tuesday, 08 October 2019 06:30 AM
මහජනතාවට සෙන වදයක්.උද්ඝෝෂණ අවසන් කියලා මිනිස්සු මුලා කරනවා.හරි විදියට දුම්රිය ධාවනය කරනකල් රාජකාරී ස්ථාන වලින් සහන කාලයක් ලබා දෙන්න.මිනිස්සු රැවැට්ටුවා ඇති. දුක් විඳින එකේ සීමාවක් තිබිය යුතුයි.
maaliTuesday, 08 October 2019 07:12 AM
දන්නවද හරක්ට කොච්චර ගැහුවත් උට බොහොම සුළු වෙලාවකින් ඒක අමතකයි කියල . ඒක හින්ද හරක් දුක් විඳිනවා කියල දන්නේ නැහැ . ඒක තමයි එකම ජිවිතේ කියල හිතන්නේ ..
sunil Tuesday, 08 October 2019 10:06 AM
මේක මහා පව්කාර රටක්.
Lal Tuesday, 08 October 2019 10:42 AM
සාර්ථක කාර්ය්යක්ෂම දුම්රිය සේවයක් ඇතිකිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය වියයුතුමයි.
sathyapala Wednesday, 09 October 2019 12:56 AM
කිසිම හිතක් පපුවක් නැති අය.මෙයාලගේ කාලකන්ණි වැඩ හින්දා ජනතාව මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? රටට හරි යාවිද? දුෂිත දේශපාලුවෝ මෙයාලගේ පිටිපස්සේ ඉඳන් මෙයාලව කුලප්පු කරනවද කියලා කවුද දන්නේ?