ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි ජනතාව අද උදෑසන සිට අතව්‍යශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණ සිටියහ.
ඇතැම් නගර වෙළෙඳසැල් ජනාකීර්ණ වී තිබු අතර ඇතැම් ස්ථාන සාමාන්‍ය පරිදි විය.
බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්රමවේදන් අනුගමනය කරනු දක්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා අනියුක්ත කර තිබිණි.
බදුල්ල නගරය
(ඡායාරූප - පාලිත ආරියවංශ)
නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)
අකුරණ නගරය
(ඡායාරූප - මොහොමඩ් ආසික්)
වැලිගම නගරය
(ඡායාරූප - තරංග ගුණරත්න)
වාරියපොල නගරය
(ඡායාරූප - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
අම්පාර නගරය
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව නගරය
(ඡායාරූප - ජවුෆර්ඛාන්)
ගාල්ල නගරය
(ඡායාරූප - ජී. ඩබ්. ප්‍රේමතිලක)
තලවකැලේ නගරය
(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරය
(ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
බළන්ගොඩ නගරය
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල
ලාල් Monday, 23 March 2020 02:28 PM
ගමේ සිල්ලර බඩු කඩේ වගේ බඩු විකිණීම හොඳයි වගේ. මුලින්ම ඇණවුම ගන්න, ඇණවුම් අංකයක් නිකුත් කරන්න, වෙනම ස්ථානයකින් නිකුත් කරන්න. ඇණවුම සූදානම් වනතුරු පාරිභෝගිකයින්ට පිටත රැඳී සිටිය හැකිය. එවිට ගනුදෙනුකරුවන් මිලදී නොගන්නා භාණ්ඩ ස්පර්ශ නොකරනුද ඇත. කාලයත් ඉතිරි කර ගත හැකිය. එකිනෙකා සමඟ තෙරපෙන්නෙත් නැහැ. මේ වෙනුවෙන් සේවකයන් වැඩියෙන් අවශ්‍ය විය හැකිය. නමුත් එයින් වෛරසයෙන් පාරිභෝගිකයින් බේරා ගත හැකි විය හැක. ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අන්තර්ජාල පහසුකම් ඇති බැවින්. ආරක්ෂිතම ක්‍රමය නම් අන්තර්ජාල මාර්ගගතව (order online) ඇණවුම් කිරීම සහ ඇණවුම සූදානම් වූ පසු එකතු කිරීමයි. සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලයට ඇඳිරි කාලය තුළ ඇණවුම් සූදානම් කළ හැකිය.