IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති ආර්යාව රගර් බලන්න යයි

රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබුණද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කළ රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියාය. එහෙත් වෙනදා මෙම තරග නැරඹීමට එන හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද තරගය නැරඹීම සඳහා පැමිණ නොසිටියේය.

රජපක්ෂ යුවළගේ පුතුන් වන යෝෂිත සහ රෝහිත තිදෙනාම සී. එච්. පිල නියෝජනය කරති. යෝෂිත රාජපක්ෂ එහි නායකයා වෙයි. නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නිල පුහුණුකරුවා නොවුණද පුහුණු වීම් ස‍ඳහා සහාය වීමට පැමිණෙයි.

මෙම තරගයේදී සී.ආර්. පිල විසින් සී. එච්. පිල පරදවා ලකුණු 24-23 ක ජයක් තියුණු ලබාගත්තේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (34)

අගමැති ආර්යාව රගර් බලන්න යයි

සමන්ත Saturday, 10 November 2018 04:30 PM

තාජුදීනුත් හිටියා නම් තමයි ෆන් නේද?

:       0       0

athula Saturday, 10 November 2018 04:54 PM

බලාගෙනයි තාජුදීන් ඇවිත් ඇති.....

:       0       0

Kumar (Gulf) Saturday, 10 November 2018 05:30 PM

තව එකෙකුට වැඩක් දෙන්නද දන්නේ නෑ.

:       0       0

nilanga Saturday, 10 November 2018 05:54 PM

බලගේන බෙබිලව පරද්දන්නේ .ගෙදර යන්න ඕනද

:       0       0

Sarasi Saturday, 10 November 2018 06:29 PM

ආර්යාවන් නෙවෙයි සමහර භාර්යාවන් නිසා රටේ කාන්තාවන්ට තමන් මහන්සියෙන් හම්බ කරන සොච්චම පලක් ඇති බදු මුදලක් නොවීම නිසා තමයි ප්‍රශ්නය. ඉස්සර කාලයේ ධාර්මික පාලකයන්ගේ බිසෝවරු රටේ පුරවැසියන්ව තමන්ගේ දරුවන් වගේලු සැලකුවේ...

:       0       0

P. de. silva - North America Saturday, 10 November 2018 06:44 PM

මැදමුලන රාජකීය මානසිකත්වයෙන් පෙලෙන පවුලේ භාර්යාව නොහොත් ආර්යාව කලක් නිශ්ශබ්දව සිටිය පුතුන්ගේ රගර් ක්‍රීඩාව නැරඹීමට සහ පසුව මැර රජුත් සමග තෑගී දීම ඇරඹීමට සූදානම් වේ. පසුව පිටරටින් නැවත යැවීමට කුලියට වේග අධික රේසින් වාහන ගෙනෙනු ඇත. රාත්‍රී තරඟ සඳහා.... ක්‍රීඩකයින් කව්රුන් අතුරුදන් වෙයිද? පවුලම බොරුවෙන් රටට ඇති මුදලින් බොරු ෂෝ පෙන්වීමයි. වැඩි ප්‍රමාණයක් මෝඩ ජනතාව සිටින බැවින් නැවත වැඩ අරඹා ඇත.

:       0       0

sam Saturday, 10 November 2018 09:55 PM

තජුදින් උඩ ඉදන් තරගය බලන්න ඇති. හෙන්ගහනවා මරුපු අයට!

:       0       0

sirimal Saturday, 10 November 2018 10:13 PM

මේක කියවලා නින්දට ගියා විතරයි මට තාජුඩීන් හීනෙන් පෙනුනානේ. මොකද මන්දා. බයේ බෑ.

:       0       0

Chanak Los Angeles Saturday, 10 November 2018 10:40 PM

නීති විරෝධී වැඩ වල නිරතවුණු පුද්ගලයන්ට නම්බු නාම පුදන එකම රට ....

:       0       0

sadis Sunday, 11 November 2018 02:24 AM

තජුදීනුත් ඇවිත් හිටියද?

:       131       793

Akila Sunday, 11 November 2018 03:08 AM

දැන් දිගට හරහට තරඟ දිනනන් පටන් ගනීවි...... කලින් නෙවි ටීම් එක වගේ

:       727       845

shan saudi Sunday, 11 November 2018 04:29 AM

පොලකයන්ට මෙන්න මේ විදිහට මහජන මුදල් වලින් සැප ගන්න තමා මේ රටම අස්ථාවර කරමින් බලය ගන්න හදන්නේ...... නැතුව ජනතවට සෙතක් කරන්න නොවේ.........

:       301       1162

sanjeeva Sunday, 11 November 2018 05:07 AM

අායෙමත් පරණ පුරුද්ද පටන් අරගෙන වගේ. ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින්ට පොලු මුගුරු පහර කන්න වෙයි.....

:       132       819

iranga Sunday, 11 November 2018 05:32 AM

ආයෙමත් පටන් ගත්තා......

:       216       732

Madura Sunday, 11 November 2018 06:13 AM

ඔන්න ඉතින් ආයි ආවා සෙල්ලම් කාලේ ........

:       1       582

Jehaan Sunday, 11 November 2018 06:17 AM

දැන් ඉතින් කුමාරවරුවන්ට අතේ පයේ හිරි ඇරගන්න වැඩේ හරි. ඔක්කොම රගර් විනිසුරුවන්ට වෙනිවැල්ගැට තම්බා ගෙන ලැස්ති වෙන්න කියමු .

:       362       647

Ravi Sunday, 11 November 2018 06:25 AM

අපිට නම් දැන් නෙවෙයි ගොඩක් කල් ඉදන්ම තේරිලා තියෙන්නේ පොරකකා නොන්ඩි වේවි බලය ලබාගන්න හදන්නේ සැප විදින්න කියලා. අනේ අපේ අහිංසක ජනතාව

:       714       835

පිටිගල මිලානෝ Sunday, 11 November 2018 06:32 AM

පුදපූ ගමන් කාපි යකා. මේ දේවල් අයෙත් නම් අපට බලන්න වෙයිද?

:       149       497

sandy123 Sunday, 11 November 2018 06:36 AM

රගර් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව....

:       81       226

Bimal Sunday, 11 November 2018 07:18 AM

දැන් " විසිරුණු" කාලේ හින්ද නෑ ඉස්කෝලේ ! ආයි ආයි ආපු ඔන්න සෙල්ලම් කාලේ!

:       365       442

SALEETH Sunday, 11 November 2018 08:40 AM

අායෙමත් පරණ පුරුද්ද පටන් අරගෙන වගේ.

:       413       527

Thaajudeen Sunday, 11 November 2018 09:11 AM

අර එහා පැත්තේ හිටන් ඉන්නේ තාජුදීන්ද???

:       0       96

පෙරුමාල් Sunday, 11 November 2018 11:31 AM

අප්පච්චිගේ තරඟයටත් ඔය ප්‍රතිඵලයම ලැබෙයි...

:       0       0

Asanka Sunday, 11 November 2018 12:44 PM

අනේ රට බේරගත්ත නායකයාගේ දරුවෝ ටික නේද? මේ රගර් නෙමෙයි මොනවා ගැහුවත් අපට මොකෝ තාත්තා රට බේරා ගත්තනේ.., අනේ ගහන ගහන එක දිනන්න ඕනෑ...

:       0       0

kamani Sunday, 11 November 2018 03:38 PM

රන් අම්මණ්ඩි කියන්නේ කව්ද එතකොට?...

:       0       0

ටි ඉන්දික Sunday, 11 November 2018 08:18 PM

හරියට ලැබෙන්නත් පෙරම වැඩ පටන් ගත්තා...

:       18       135

Manjula Monday, 12 November 2018 01:25 AM

යථාර්තය

:       20       64

TJ Monday, 12 November 2018 10:27 AM

ඔන්න පටන් ගත්තා... දැන්ම තවත් තාජුඩීන් කෙනෙක් හොයනවද?

:       21       121

sunilg Monday, 12 November 2018 11:51 AM

බේබිලා වැඩ පටන් අරන් අායෙත්..

:       0       110

sopi Monday, 12 November 2018 11:52 AM

අගමැති තනතුරු නැති කාලෙත් මේ වගේ රගර් තරඟ බලන්න පවුලේ අය යන්න ඇති... දැන් අගමැති ආර්යාව නිසා මේවට විශාල ප්‍රචාරයක් ලබාදෙනවා... මේ පුද්ගලික දේවල්වලට දෙන අනවශ්‍ය ප්‍රචාර නවත්වලා දානවා නම් මහින්ද මහත්තයටත් හොඳයි. මොකද මේවා ඒ අය විසින් කියවලා පත්තරවල දාගන්නවා කියලා අපිට හිතෙන්නේ නැහැ...

:       375       305

vipula Monday, 12 November 2018 12:22 PM

රටේ වෙන පුවත් නැද්ද? මේ වගේ තමන්ගේ දූපුතුන් තරග කරනවා බලන්න රටේ කොයිතරම් දෙමව්පියෝ පැවිලියන්එකට එනවද අනේ..?

:       419       352

mf Monday, 12 November 2018 12:24 PM

ඩිෆෙන්ඩර් නෝනා ඇවිත් ඉන්නවා. බේබිලාට මුල්තැන දීලා සෙල්ලම් කරන්න.

:       31       210

rohan Monday, 12 November 2018 01:10 PM

ක්‍රීඩකයෝ කීදෙනෙක් ඇක්සිඩන්ට් වෙයිද දන්නේ නැහැ මෙදා පාර...

:       57       189

Pradeep Tuesday, 13 November 2018 03:34 AM

ලංකාවේ මිනිසුන්ගේ කුහකම සහ මෝඩකම ඉහත අදහවලින් හොදින් පෙනේ. තරුණ දරුවන්ට ක්‍රීඩා කිරීමට සහ මව නැරඹීමට යාම නීතිවිරෝධී ක්‍රියාවක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site