මහම්මත් නබි නායක තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ ඉදිරියෙහි තැබූ උතුම් දිනය අනුස්මරණය කෙරෙන හජ් උළෙල නිමිත්තෙන් අද (22) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියට රැස් වූ මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත්වල යෙදුන අයුරු.

( ඡායාරූප  ගයාන් අමරසේකර)

 

අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදීඅද 22 උදේ  පැවැති හජ් දේව මෙහෙය.

(මොහොමඩ් ආසික්)