Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොමේෂ් මධුෂංඛ)
මේ දිනවල උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518ක 9141 දෙනකු විපතට පත්ව ඇතැයි යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 159කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා කියයි.
හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවටත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අපදා කළමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා කීය.
කමල් Sunday, 12 November 2017 05:57 AM
නිවිස් එක නිවැරදි විය යුතුයි. මේ විදියට "යාපනයේ කාණු පද්ධතිය අවහිර නිසා වැසි දිනවලදී යාපනයේ වැසියන් වැසි දිනවලදී දැඩි අපහසුවක". මෙය 95% පිරිසක් නොදන්නා නොතේරෙන සත්‍යයක්.
Reply : 0 66
bamunuarachchi Sunday, 12 November 2017 08:07 AM
වැස්ස මොකක්ද මම මේ බලාගෙන ඉන්නේ ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවෙලා මුහුදු මට්ටම නගිනකන්. එතකොට ඔය වැහි වතුර මොකක්ද කියලා හිතේවි. එතකොට එන්නකෝ අපේ පැත්තට...
Reply : 42 16
Saman Sunday, 12 November 2017 11:08 AM
දැන් නම් අරයත් ගංවතුර ගැන උනන්දු වෙයි...
Reply : 1 0
Chandana F Sunday, 12 November 2017 11:15 AM
මේ වගේ අවස්ථාවක අපේ දමිල සහෝදර ජනතාවට අපිට පුළුවන් ආකාරයට උදව් ලබාදිය යුතුයි. එ්ක තමයි මනුස්සකම තියෙන්නේ...
Reply : 333 1115
sanjeeva Sunday, 12 November 2017 01:29 PM
මෙතන දමලා තියෙන කමෙන්ට් බැලුවාම ඔබතුමා උතුම් මිනිස් ගුණයෙන් පිරි කෙනෙක්..
Reply : 192 97
Bamunuarachchi Sunday, 12 November 2017 11:31 PM
ඔය දෙමල කියන ජනතාවට උදව් කරන්න ගිහින් තමයි අපිට කෙලවෙලා තිබෙන්නේ,
212 26
sanjeeva Sunday, 12 November 2017 04:00 PM
ඔබතුමාගේ කොමෙන්ට් එකට ඩිස්ලයික්ස් වැටිලා තියෙන විදිහට පේනවා මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම සහ මනුස්සකම.
Reply : 409 207
sanjeeva Sunday, 12 November 2017 03:59 PM
කමල් මහතාණෙනි - මම දන්නා තරමට නොවැම්බර් මාසයේ සිට මාස 3-4 පමණ කාලයක් උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්ට මෝසම් වැසි කාලයයි .. කාණු පද්ධතිය පමණක් මෙයට හේතුවක් විය නොහැකියි...
Reply : 0 27
කාල් කාන් Sunday, 12 November 2017 11:32 PM
මේක චක්‍රයක්. පායනවා. ආයෙත් වහිනවා. දෙමල අය වැඩිය අනිත් අයට උදවු කරන අය නෙමෙයි. ලැබෙන්න තියන දේවල් ලැබෙයි.
Reply : 1 32
Bamunuarachchi Monday, 13 November 2017 01:56 AM
ඔව් ඔව් මේවගේ අවස්තාවක උදවු කරලා දෙමළට පණ ආවම දුවන්න ලැහැස්තිවෙන්න. අනේ මෙහෙමත් සිංහලොයෝ. අන්‍ය ජාතිකයින්ට සීමාව ඉක්මවල උදවු කරලා තමයි දැන් අපිව යට කර ගන්න හදන්නේ. උතුරේ ඉන්න අයගෙ දු පුතුන් තමයි දෙමල ඩයස්පෝරාව කියන්නේ ඒක අමතක කරන්න එපා.
Reply : 108 44
sanjeeva Tuesday, 14 November 2017 04:09 AM
ඔබ තුමා කවදාවත් තොසේ මසලවඩේ ඉට්ලි එහෙම කන්න එපා.. අර දීපාල් සිල්වා ගයන කරන 'අනන්දභාවන්' සින්දුව අහල රස විදින්න. මොකද එකේ තියෙන්නේ ගොඩක් අපේ මිනිස්සුන්ගේ චර්යාව ගැන පැහැදිලි ලෙස කියාපාන පද මාලාවක්..
Reply : 0 1
thusha Tuesday, 14 November 2017 11:51 AM
ඔබතුමා කියන කම් මෙහෙම සිංදුවක් තියෙන බව දැනගෙන හිටියේ නැහැ .බොහොම ස්තුති වන්ත වෙනවා දැනුවත් කරාට. මොනතරම් සත්‍යක්ද එම ගීතයෙන් කියවෙන්නේ නේද...
0 0
Bamunuarachchi Monday, 13 November 2017 01:58 AM
වැස්සෙන් වැඩක් නැත සුනාමියක්ම තමයි ඕනේ ෆෙඩරල් හේදිලා යන්න
Reply : 51 25
Bamunuarachchi Monday, 13 November 2017 02:03 AM
මැණික්වල බර මනින්නේ කැරට් වලිනි. මේකේ බර මැනලා තිබෙන්නේ ග්‍රෑම් වලිනි. එමනිසා මේක මැණිකක් වෙන්න බැරිය.
Reply : 5 15
prasad Monday, 13 November 2017 03:51 AM
නියගයෙන් පීඩාවට පත් ජනතාවට වැස්සෙන් පසුව හොඳින් ගොවිතැන් කටුතු කරගන්න පුළුවන් ...
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.